පට්ට කතාව....ගොඩක් අය නිල් චිත්‍රපට තමන් සන්තකයේ තියාගෙන ඉන්නේ ඒක නෙට් එකේ ස්ට්‍රීම් කරලා බලන්න තරම් ලංකාවේ අන්තර්ජාල බෑන්ඩ්විත් එකට ලොකු ගානක් ගෙවන්න වෙන එකටයි... බෑන්ඩ්විත් සේව් කරගන්න තියෙන ක්‍රමයක් තමයි ඕෆ්ල්යින් බලන්න සේෆ් කරගන්න එක... නීතියෙන් කියල තියෙන්නේ ඕෆ්ලයින් බලන්න බැහැ කියලයි..
එහෙනම් ඉන්ටර්නෙට් එකේ වෙනසක් කරන්න ඕනේ මුලින්ම...
චිත්‍රපට සංස්ථාවේ ඇගේ වෛරය වගේ ෆිල්ම්ස් සන්තකයේ තියාගෙන ඉන්නේ මොන නීත්යකට යටත්වද? වඩිහිටියන්ට විතරක් බලන්න ෆිල්ම්ස් බලන්න පුලුවන් කියලා නීතියක් තියෙනවනම් ඒවා සන්තකයේ තබා ගැනීම සම්භන්ධව යම්කිසි නීතියක් ඇති...
(typed just for fun)
.....නඩු දාන්නේ කොල්ලගේ ලැප් එකේ Pedophile pornographyත් තිබුන නිසාලු.

දැන් මීඩියාකාරයො ඌව අල්ලගෙන.. පොඩි එකාගෙ සීන් එක ඉවරයිනේ.. මේකත් තව සති දෙක තුනක් ඇදගෙන යයි..
සාක්ෂි නැතුව අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන්ද? මොන සාක්ෂියක් පදනම් කරගෙනද අත්අඩංගුවට ගත්තේ? ලැප්ටොප් පරිගණකය පරික්ෂා කලේ කාගේ අවසරයක් ඇතුවද? පරිගණකයේ තිබ්බ දේවල් වලට නෙමේනේ අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගත්තට පස්සෙනේ පරිගණකය පරික්ෂා කලේ?

meka joke nevi ban
meka api, ubalata unath venna puluwan
kalin kotasak kivva u ganja gahala kiyala ekatalu alluve
dan kiyanava u pedophilie porn tiyagena hitapu nisalu alluve

meka joke nevi ban
meka api, ubalata unath venna puluwan
kalin kotasak kivva u ganja gahala kiyala ekatalu alluve
dan kiyanava u pedophilie porn tiyagena hitapu nisalu alluve

ඔව් සිරා බං.. අහල පහල රේප් කේස් එකක් උනොත් මර්ඩර් එකක් උනොත් වටේම උන්ට හිරේ යන්න වෙනවා.. සීන් එකට සම්බන්ධ නැතත් වෙන මොකක් හරි කුණු කේස් එකකට..
ඔව් සිරා බං.. අහල පහල රේප් කේස් එකක් උනොත් මර්ඩර් එකක් උනොත් වටේම උන්ට හිරේ යන්න වෙනවා.. සීන් එකට සම්බන්ධ නැතත් වෙන මොකක් හරි කුණු කේස් එකකට..
ඒකනේ බං මාත් කල්පනා කරේ. එහා ගෙදර ඉනෙත් කෙල්ලෙක්. ඕකි ට #කලා මොකෙක් හරි මැරුවොත් මාත් හිරේ බම්බුව. කියහල්ල මෙකේ නීති පසුබිම දන්න එකෙක් ??

ඒකනේ බං මාත් කල්පනා කරේ. එහා ගෙදර ඉනෙත් කෙල්ලෙක්. ඕකි ට #කලා මොකෙක් හරි මැරුවොත් මාත් හිරේ බම්බුව. කියහල්ල මෙකේ නීති පසුබිම දන්න එකෙක් ??
Machn elakiri ekema thread ekaka oya scene eke law eka kiyala thibba. Eke vidiyata lankave neethiya balapaanne lankave minor kenek ge video ekak nam vitharai lu![]()