ලැප්ටොප් or මොබයිල් වල අසභය්‍ය​ දර්ශන​ තිබ&#35

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
සාක්ෂි නැතුව අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන්ද? මොන සාක්ෂියක් පදනම් කරගෙනද අත්අඩංගුවට ගත්තේ? ලැප්ටොප් පරිගණකය පරික්ෂා කලේ කාගේ අවසරයක් ඇතුවද? පරිගණකයේ තිබ්බ දේවල් වලට නෙමේනේ අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගත්තට පස්සෙනේ පරිගණකය පරික්ෂා කලේ?
 
  • Like
Reactions: d7k
Nov 29, 2011
354
30
0
ගොඩක් අය නිල් චිත්‍රපට තමන් සන්තකයේ තියාගෙන ඉන්නේ ඒක නෙට් එකේ ස්ට්‍රීම් කරලා බලන්න තරම් ලංකාවේ අන්තර්ජාල බෑන්ඩ්විත් එකට ලොකු ගානක් ගෙවන්න වෙන එකටයි... බෑන්ඩ්විත් සේව් කරගන්න තියෙන ක්‍රමයක් තමයි ඕෆ්ල්යින් බලන්න සේෆ් කරගන්න එක... නීතියෙන් කියල තියෙන්නේ ඕෆ්ලයින් බලන්න බැහැ කියලයි..
එහෙනම් ඉන්ටර්නෙට් එකේ වෙනසක් කරන්න ඕනේ මුලින්ම...

චිත්‍රපට සංස්ථාවේ ඇගේ වෛරය වගේ ෆිල්ම්ස් සන්තකයේ තියාගෙන ඉන්නේ මොන නීත්යකට යටත්වද? වඩිහිටියන්ට විතරක් බලන්න ෆිල්ම්ස් බලන්න පුලුවන් කියලා නීතියක් තියෙනවනම් ඒවා සන්තකයේ තබා ගැනීම සම්භන්ධව යම්කිසි නීතියක් ඇති...

(typed just for fun)
පට්ට කතාව....:lol:.....
 
11999815_947093282024589_2893931542860103796_o.jpg
 
d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    hemootama pulu puluwan vidihata rep dunna machang. thawa bump karapalla adahas oone.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් මීඩියාකාරයො ඌව අල්ලගෙන.. පොඩි එකාගෙ සීන් එක ඉවරයිනේ.. මේකත් තව සති දෙක තුනක් ඇදගෙන යයි..:lol:

    meka joke nevi ban
    meka api, ubalata unath venna puluwan
    kalin kotasak kivva u ganja gahala kiyala ekatalu alluve
    dan kiyanava u pedophilie porn tiyagena hitapu nisalu alluve
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    සාක්ෂි නැතුව අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන්ද? මොන සාක්ෂියක් පදනම් කරගෙනද අත්අඩංගුවට ගත්තේ? ලැප්ටොප් පරිගණකය පරික්ෂා කලේ කාගේ අවසරයක් ඇතුවද? පරිගණකයේ තිබ්බ දේවල් වලට නෙමේනේ අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගත්තට පස්සෙනේ පරිගණකය පරික්ෂා කලේ?

    kawuda ban oowata kathaa karanne? :( :(
     
    • Like
    Reactions: Banned!

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meka joke nevi ban
    meka api, ubalata unath venna puluwan
    kalin kotasak kivva u ganja gahala kiyala ekatalu alluve
    dan kiyanava u pedophilie porn tiyagena hitapu nisalu alluve
    ඔව් සිරා බං.. අහල පහල රේප් කේස් එකක් උනොත් මර්ඩර් එකක් උනොත් වටේම උන්ට හිරේ යන්න වෙනවා.. සීන් එකට සම්බන්ධ නැතත් වෙන මොකක් හරි කුණු කේස් එකකට..:(
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් සිරා බං.. අහල පහල රේප් කේස් එකක් උනොත් මර්ඩර් එකක් උනොත් වටේම උන්ට හිරේ යන්න වෙනවා.. සීන් එකට සම්බන්ධ නැතත් වෙන මොකක් හරි කුණු කේස් එකකට..:(

    ඒකනේ බං මාත් කල්පනා කරේ. එහා ගෙදර ඉනෙත් කෙල්ලෙක්. ඕකි ට #කලා මොකෙක් හරි මැරුවොත් මාත් හිරේ බම්බුව. කියහල්ල මෙකේ නීති පසුබිම දන්න එකෙක් ??
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ඔව් සිරා බං.. අහල පහල රේප් කේස් එකක් උනොත් මර්ඩර් එකක් උනොත් වටේම උන්ට හිරේ යන්න වෙනවා.. සීන් එකට සම්බන්ධ නැතත් වෙන මොකක් හරි කුණු කේස් එකකට..:(

    man ipadila thiyenne kuppa welawaka ban. mee gamee mona huththak unath maawa maattu wena thathwayak thiyenne. kawuruharu udawu karapalla. :( :( :(
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ඒකනේ බං මාත් කල්පනා කරේ. එහා ගෙදර ඉනෙත් කෙල්ලෙක්. ඕකි ට #කලා මොකෙක් හරි මැරුවොත් මාත් හිරේ බම්බුව. කියහල්ල මෙකේ නීති පසුබිම දන්න එකෙක් ??

    ane owu owu bola pin sidda wenawa danna ekek kiyaaapalla. :( :(
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ඒකනේ බං මාත් කල්පනා කරේ. එහා ගෙදර ඉනෙත් කෙල්ලෙක්. ඕකි ට #කලා මොකෙක් හරි මැරුවොත් මාත් හිරේ බම්බුව. කියහල්ල මෙකේ නීති පසුබිම දන්න එකෙක් ??

    kollo umbata rep denna behe rep iwarai. 24h innalu
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒකම තමයි අර මැරුණු දරුවාගේ තාත්තට උනෙත්.. එකේ බලපෑම ඒ මනුස්සයට විතරක් නෙමෙයි, අර ජීවත්වෙලා ඉන්න දරුවන්ටත් බලපානවා. මම නම් කියන්නේ එකට විරුද්දව උසාවි ගිහිං මාද්‍ය තුල මාද්‍යම බලුකරන්න ඕනේ, ඊටපස්සේ වන්දි අරගෙන ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්න කියන්න ඕනේ.. එත් අර කැඩුණු බිත්තරේ වගේ, ඒ මනුස්සයට වෙච්ච අපහාසේ නැති වෙයිද?

    අද මාධ්‍ය කියන්නේ news එකක් දාගන්න තමන් වදාපු අම්මවත් වේස ගෑනියෙක් කරන තත්වෙටම බලුවෙලා. උන් කරන ගොං වැඩ අනාගතේ තවත් කෙනෙක්ව විනාසකරනවා කියලා උන්ට ගානක් වත් නෑ. උන්ට ඕනේ අම්මා විකුණලා හරි news එකක්. උන් මාද්‍ය නිදහස කියලා හිතාගෙන ඉන්නේ ඒක.. උන්ට මාද්‍ය සදාචාරය කියන දේ අමතක වෙලා.