ලැප්ටොප් overheating

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මං ගාව තියෙනවා HP 630 එකක්. දැන් අවුරුදු 4ක් විතර ඇති අරගෙන. ගත්ත කාලෙමත් games එහෙම play කරනකොට overheat වෙන්න ගත්ත. මම එච්චර games ගහන්නේ නැති හින්ද එච්චර අවුලක් උනේ නෑ :dull:

    දැන් මේ මගුල හැමවෙලේම overheat වෙනවා. Full HD video එකක් play කරත් overheat වෙලා off වෙනවා ටික වෙලාවකින් :angry: :angry:

    Google කරලා බලපුවහම මේක මේ model එකට ජාන වලින් එන අවුලක් ලු :dull: අවුල තියෙන්නේ south bridge එකේ thermal pad එකේලු :dull:

    මං ළඟ thermal paste තියෙනවා. මේක මස් කරලා thermal pad එක අයින් කරලා thermal paste දැම්මොත් වැඩේ හරියයිද? :oo:

    Computer වැඩ්ඩෝ පොඩි උපදෙසක් දෙමු බලන්න :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මං ලග HP 430 එකක් තියේ. overheat වෙන කේස් එකනම් තියෙනවා ඒ කියන්නේ වැදගත් වැඩක් කරනකොට නම් එහෙම කේස් එකක් නෑ. මම BlueStacks දාගෙන Clash of Clans ගහනකොට නම් පට ගාලා overheat වෙනවා. ඕක පොඩ්ඩක් service කරන්න බලන්න අපේ හුරාජ් ගාවට අරන් ගිහින්. දූවිලි ගිහිල්ලා ඇති

    දැන් ඉතින් ඔය Hp ජරාවයි අනම් මනම් නම් කියන්න එපා . හැම ලැපටම ඔය වගේ කේස් තියෙනවා. පාවිච්චිය හොද නම් මොනවත් කේස් නැ
     
    Last edited:
    මං ගාව තියෙනවා HP 630 එකක්. දැන් අවුරුදු 4ක් විතර ඇති අරගෙන. ගත්ත කාලෙමත් games එහෙම play කරනකොට overheat වෙන්න ගත්ත. මම එච්චර games ගහන්නේ නැති හින්ද එච්චර අවුලක් උනේ නෑ :dull:

    දැන් මේ මගුල හැමවෙලේම overheat වෙනවා. Full HD video එකක් play කරත් overheat වෙලා off වෙනවා ටික වෙලාවකින් :angry: :angry:

    Google කරලා බලපුවහම මේක මේ model එකට ජාන වලින් එන අවුලක් ලු :dull: අවුල තියෙන්නේ south bridge එකේ thermal pad එකේලු :dull:

    මං ළඟ thermal paste තියෙනවා. මේක මස් කරලා thermal pad එක අයින් කරලා thermal paste දැම්මොත් වැඩේ හරියයිද? :oo:

    Computer වැඩ්ඩෝ පොඩි උපදෙසක් දෙමු බලන්න :)

    meet kalin karala thiyenwada? Thermal paste dana eka smooth karanna one. vdo bala bala nm karanna yannepa.shop ekakata aran ghillama karaganin.
    kohomath HP lap wala Overheat wena scene eka anith ewata wada thiyenwa.
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Sorry to hear that machan. Habai HP lap ohommamai bro.....e kale nam HP kiyanne tikak hondai ewunata oya wage case thiyena lap godak gahana nisa dan un jaraama brand ekak wela. Man gawa thiyenne Dell Inspiron I3 2nd gen lap ekak gatte 2012 witara. Me wenakan kisi aulak natuwa wada :D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    meet kalin karala thiyenwada? Thermal paste dana eka smooth karanna one. vdo bala bala nm karanna yannepa.shop ekakata aran ghillama karaganin.
    kohomath HP lap wala Overheat wena scene eka anith ewata wada thiyenwa.

    :P:P:P
    thermal paste ekak gahana eka maha loku wadak newei . ida thiyena thanaka poddak iwasala karanan goda ;)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මං ගාව තියෙනවා HP 630 එකක්. දැන් අවුරුදු 4ක් විතර ඇති අරගෙන. ගත්ත කාලෙමත් games එහෙම play කරනකොට overheat වෙන්න ගත්ත. මම එච්චර games ගහන්නේ නැති හින්ද එච්චර අවුලක් උනේ නෑ :dull:

    දැන් මේ මගුල හැමවෙලේම overheat වෙනවා. Full HD video එකක් play කරත් overheat වෙලා off වෙනවා ටික වෙලාවකින් :angry: :angry:

    Google කරලා බලපුවහම මේක මේ model එකට ජාන වලින් එන අවුලක් ලු :dull: අවුල තියෙන්නේ south bridge එකේ thermal pad එකේලු :dull:

    මං ළඟ thermal paste තියෙනවා. මේක මස් කරලා thermal pad එක අයින් කරලා thermal paste දැම්මොත් වැඩේ හරියයිද? :oo:

    Computer වැඩ්ඩෝ පොඩි උපදෙසක් දෙමු බලන්න :)

    ithin mas karana eke oke duwili tika ayin karapanko :P
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    මගේ ලග තියෙනවා කොම්පැක් 630 ..එකත් දැන් අවුරුදු 4 වැඩිය ..මන් නම් හැම අවුරුද්දකට සැරයක් සර්විස් කරා..එතකොට ඔය කියන හිට් කෙස් එන්නේ නෑ..මම නම් තවමත් ගේම් ගහනවා ...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මං ගාව තියෙනවා HP 630 එකක්. දැන් අවුරුදු 4ක් විතර ඇති අරගෙන. ගත්ත කාලෙමත් games එහෙම play කරනකොට overheat වෙන්න ගත්ත. මම එච්චර games ගහන්නේ නැති හින්ද එච්චර අවුලක් උනේ නෑ :dull:

    දැන් මේ මගුල හැමවෙලේම overheat වෙනවා. Full HD video එකක් play කරත් overheat වෙලා off වෙනවා ටික වෙලාවකින් :angry: :angry:

    Google කරලා බලපුවහම මේක මේ model එකට ජාන වලින් එන අවුලක් ලු :dull: අවුල තියෙන්නේ south bridge එකේ thermal pad එකේලු :dull:

    මං ළඟ thermal paste තියෙනවා. මේක මස් කරලා thermal pad එක අයින් කරලා thermal paste දැම්මොත් වැඩේ හරියයිද? :oo:

    Computer වැඩ්ඩෝ පොඩි උපදෙසක් දෙමු බලන්න :)

    ගලවලා ෆෑන් එක සහ හුලං ඇතුලට ඇදල ගන්න තැන තියෙන ග්‍රිල් එක එහෙම බුරුසුවකින් පිහිදලා දාපන්. ලැපේ අඩියෙ රබර් කකුල් තියේනම්,ඒව ගැලවිලා නම් ඩබල් ටෙප් කෑලි ටිකක් හරි අලවපන්. ලැපේ කකුල් තියෙන්නේ මේසෙට පොඩ්ඩක් උඩින් හිටින්න ඕනෙ නිසා. නැත්තං ෆෑන් එකෙන් කොච්චර ඇද්දත් හුලං යන්න ඉඩක් නෑ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මං ගාව තියෙනවා HP 630 එකක්. දැන් අවුරුදු 4ක් විතර ඇති අරගෙන. ගත්ත කාලෙමත් games එහෙම play කරනකොට overheat වෙන්න ගත්ත. මම එච්චර games ගහන්නේ නැති හින්ද එච්චර අවුලක් උනේ නෑ :dull:

    දැන් මේ මගුල හැමවෙලේම overheat වෙනවා. Full HD video එකක් play කරත් overheat වෙලා off වෙනවා ටික වෙලාවකින් :angry: :angry:

    Google කරලා බලපුවහම මේක මේ model එකට ජාන වලින් එන අවුලක් ලු :dull: අවුල තියෙන්නේ south bridge එකේ thermal pad එකේලු :dull:

    මං ළඟ thermal paste තියෙනවා. මේක මස් කරලා thermal pad එක අයින් කරලා thermal paste දැම්මොත් වැඩේ හරියයිද? :oo:

    Computer වැඩ්ඩෝ පොඩි උපදෙසක් දෙමු බලන්න :)

    පරිස්සමෙන් බලල ගලවල සුද්ද කරපන්....youtube වලින් බලල ගලවපන්...හිත සින්ක් එක තර්මල් කොම්පව්න්ඩ් දාල හොද එකක්..!!ෆෑන් සුද්ද කරලා ඔක්කම පරිසමෙන් කරලා bios battry එකකුත් අළුත්න් දාල හොදට බලල හයි කරපන්..මමත් කොරේ තනියම,\.!!
    අනිත් එක බලප අලුත් bios update ඇවිත් ද කියල ඇවිත් නම් update කරපන්..!!
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    attachment.php
    මම ගත්තේ මේක 1300/=
     
    Attachments

    • cooler-master-thermal-compound-kit-sc102.jpg
      cooler-master-thermal-compound-kit-sc102.jpg
      12.4 KB · Views: 60

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මගේ ලග තියෙනවා කොම්පැක් 630 ..එකත් දැන් අවුරුදු 4 වැඩිය ..මන් නම් හැම අවුරුද්දකට සැරයක් සර්විස් කරා..එතකොට ඔය කියන හිට් කෙස් එන්නේ නෑ..මම නම් තවමත් ගේම් ගහනවා ...

    කොහෙන්ද සර්විස් කලෙ.කියක් ගන්නවද ඔකට
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    ok awilla HP wala thiyana common case ekak. meloma rahak nathi llap ekak oka. dell ganin
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තැන්ක්ස් හැමෝගෙම අදහස් වලට :) වැඩේ ගොඩ දාගත්ත බොලව් :)

    attachment.php
    මම ගත්තේ මේක 1300/=

    මචං උඹ මේක ගත්තේ කොහෙන්ද? නුවර පැත්තේ හොඳ quality thermal compound ගන්න තැනක් තියෙනවද? :)