ලැප් උදව්වක් මචන්ලා මගේ ලැප් එකේ බේස් කවර එක කැඩිලා මොනිටර් එක එලියට පනිනවා වහනකොට මේ බේස් කවර එකක් ගන්න තැනක්. කොලබ නුවර අවට තැනක් කියන්න පුලුවන්ද Dell 15 R 5110 bump ekak hari danna yaluwane