ලැප් උදව්වක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලැප් උදව්වක් මචන්ලා මගේ ලැප් එකේ බේස් කවර එක කැඩිලා මොනිටර් එක එලියට පනිනවා වහනකොට මේ බේස් කවර එකක් ගන්න තැනක්. කොලබ නුවර අවට තැනක් කියන්න පුලුවන්ද Dell 15 R 5110
    bump ekak hari danna yaluwane

    Original-NEW-Bottom-Base-Cover-Bottom-Case-for-Dell-Inspiron-N5110-15R-Lower-shell-housing-casing.jpg


    s-l225.jpg


    41Mj6DWLUSL._SX355_.jpg
     

    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    ebay is your best and cheap bet. put your express service tag in dell support, look up the part number from parts list, search for it ebay. From that you can figure out what fits, and look for all options.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    යුනිටි එකේ ඇති..නැත්නම් උන් ගලෝල හරි දෙයි අලුත් එකකින් හරි..හැබැයි 25 වත් කියයි