ලැප් එකක් ඕන

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    ම⁣ගේ අවශ්‍යතා
    Video editing

    මගෙ බජට් එක
    රු.200,000 උපරිමය දක්වා

    හොඳ එකක් (brand new) රෙකමන්ඩ් කරන්න. 🙏

    Up
    ------ Post added on Oct 18, 2025 at 7:38 PM
     
    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    Video editing walatanam oi budget eka madi wei wage. Mac mini ekak ganna eka thamai oi ganata hondama option eka
    සාමාන්‍යයෙන් කොච්චර බජට් එකක් යයිද ලැප් එකකට?

    මම ඇපල් පාවිච්චි කරල නැහැ බං
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    සාමාන්‍යයෙන් කොච්චර බජට් එකක් යයිද ලැප් එකකට?

    මම ඇපල් පාවිච්චි කරල නැහැ බං
    Ekanm kiyanna danne na bn. Use cases ekata depend ne. Pc ekak build karapn ehe mehe geniyanna ona nathnm. Habai power ussage eka ganath hithapan poddka. 650 wage uda power supply danawanm.
     
    • Like
    Reactions: Ayesh Sachintha

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    Ekanm kiyanna danne na bn. Use cases ekata depend ne. Pc ekak build karapn ehe mehe geniyanna ona nathnm. Habai power ussage eka ganath hithapan poddka. 650 wage uda power supply danawanm.
    මම ට්‍රැවල් කරනව බං. එක තැනක රැඳෙන්න අමාරුයි. ඒකයි ලැප් එකකට යන්නෙ 🙂

    Bump