ලැප් එකක් ගන්න උදව්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ලැප් එකක් ගන්න උදව්

    මට 1.40 - 1.50ක් වගේ ගානකට ගන්න හොඳ ලැප් එකක් කියන්නකෝ. ලගදි ගත්ත අය දන්නව ඇති නේ විස්තර එහෙම දැනට නම් හිතේ තියෙන්නෙ asus එකක් ගන්න. කට්ටිය කියනව ඔය ගානට MSI එකක් ගන්නත් පුලුවන්ලු. ඒ ගැන දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. තව කොළඹ අවටින් ගන්න හොඳ තැනකුත් කියන්න. :love::love:

    rep වලින් සලකනෝ :P
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    Asus නම් EPSI එකෙන් ගනින් මචං. මේකේ thread එකක් තිබුනා EPSI එකෙන් අඩු ගානකට අරන් දෙන්න පුලුවන් කියන scene එකක්.

    MSI නම් ලන්කාවේ agent කවුද කියන්න දන්නෙ නෑ. හොදම දේ තමයි පුලුවන්නම් රට ඉදන් එන අදුනන එකෙක්ට කියලා ගෙන්න ගන්න එක
     
    • Like
    Reactions: Sams.Ryo

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    http://www.microcenter.com/product/507831/omen_15-dc0051nr_156_gaming_laptop_computer_-_black

    මේ model එක පට්ට. මෙහෙ ගන්න නැහැ. USA වලින් ගෙන්න ගන්න වෙන්නේ. 999$ වෙනවා. Tax එක්ක 172k.

    ඔය තැන 200$ අඩුවට තියෙන්නේ.

    Intel Core i7-8750H Processor 2.2GHz
    NVIDIA GeForce GTX 1060 Graphics 6GB GDDR5
    16GB RAM
    1TB HDD+256GB SSD
    Microsoft Windows 10 Home
    Multi-Format Digital Media Card Reader
    10/100/1000 Network
    2x2 Intel Wireless-AC 9560
    Bluetooth 5.0 Combo
    15.6" Full HD IPS Anti-Glare Micro-Edge WLED-backlit Display
     
    • Like
    Reactions: Sams.Ryo