ලැප් එකක් ගන්න උදව්
මට 1.40 - 1.50ක් වගේ ගානකට ගන්න හොඳ ලැප් එකක් කියන්නකෝ. ලගදි ගත්ත අය දන්නව ඇති නේ විස්තර එහෙම දැනට නම් හිතේ තියෙන්නෙ asus එකක් ගන්න. කට්ටිය කියනව ඔය ගානට MSI එකක් ගන්නත් පුලුවන්ලු. ඒ ගැන දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. තව කොළඹ අවටින් ගන්න හොඳ තැනකුත් කියන්න.

rep වලින් සලකනෝ