ලැප් එකට කීබෝඩ් 2ක්
අනේ යාලුවනේ මට කියනවද දන්න කෙනෙක් එහෙම ඉන්නවනම්, ලැප් එකට එක්ස්ටර්නල් කීබෝඩ් එකක් යුඑස්බි ගහන්න පුලුවන්ද කියල.
මම ගොඩක් දුරට ලැප් ඒකෙන් ගේම් ගහනවා. කීබෝඩ් එක අවුල් උනොත් ප්‍රශ්නයක් නිසා අහන්නේ.
එහෙම ගැහුවොතින් මට සාමාන්‍ය විදියට වැඩ කරන්න පුළුවන් වෙයිද? දන්න කෙනෙක් කියනවද.