ලැප් එකට කෙල විය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ජාතියේ වෙන ලැප් එකකට චාජර් එක ගහල බලන්න චාජර් එක වැඩද කියල. ලැප් එකක් හොයාගන්න නැත්නම් එලෙක්ට්‍රොනික් වැඩ කරන තැනකට ගෙනිහින් පෙන්නුවොත් මල්ටි මීටරෙන් චෙක් කරලා දෙයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    බාල වර්ගයේ ලැප් ගත්තාම ඔහොම තමා ! :baffled:
    ඇයි බන් අපිට එන්නේ නැත්තේ ඔය වගේ ලෙඩ. :eek:
    මගේ බැටරි එක අන්තිම වෙනකම්ම බහින කම් වැඩ කරල අන්තිමට ලැප් එක ඕෆ් වෙනවා , ඊට පස්සේ ඔන් වෙන්නේ නෑ රතු පාට ලයිට් එක ඉන්ඩිකේට් කරනවා .. ඒත් වැඩ ප්ලග් කරාම. :D
    අර ගත්තේ 2013 , මේ 2020 වෙනකම් බැටරි තියා චාජරේ වත් මාරු කරන්න ලෙඩක් ඇවිත් නෑ , ලැපත් හොදටම වැඩ, බැටරියත් හොදටම වැඩ. :shocked:
    ලැප් එක LENOVO G500 :love:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    බාල වර්ගයේ ලැප් ගත්තාම ඔහොම තමා ! :baffled:
    ඇයි බන් අපිට එන්නේ නැත්තේ ඔය වගේ ලෙඩ. :eek:
    මගේ බැටරි එක අන්තිම වෙනකම්ම බහින කම් වැඩ කරල අන්තිමට ලැප් එක ඕෆ් වෙනවා , ඊට පස්සේ ඔන් වෙන්නේ නෑ රතු පාට ලයිට් එක ඉන්ඩිකේට් කරනවා .. ඒත් වැඩ ප්ලග් කරාම. :D
    අර ගත්තේ 2013 , මේ 2020 වෙනකම් බැටරි තියා චාජරේ වත් මාරු කරන්න ලෙඩක් ඇවිත් නෑ , ලැපත් හොදටම වැඩ, බැටරියත් හොදටම වැඩ. :shocked:
    ලැප් එක LENOVO G500 :love:

    Yako! ASUS kiyanne elama brand ekakne.. 🤨
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හදන්න අරන් පලයන්. ලැප් එකට ගොඩ වෙදකම් කරන්න එපා මචන්. තවත් කෙලවුනොත් පට්ට වියදමක් යයි හදන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    lap eke awla. samahara evage board eka awl yanawa charge weddi.
    uba hdd eka galawala unta diyan. charging, turn on check karanna hadanna hdd ona na.
    hdd galawanna bari nam or warranty sticker gahala nam hdd ekata un gawata aran gihin hdd eka illa ganin lap eka warranty walata dala.
    charger ekath aran yanna.
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මගෙත් ඔහොම උනා. ලෙනවෝ එකක්. බැටරි එක ගලෝලා ගැහුවාම හරි ගියා. ඔයාටම කරගන්න පුලුවන් වෙයි. Yt එකේ බලන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    බාල වර්ගයේ ලැප් ගත්තාම ඔහොම තමා ! :baffled:
    ඇයි බන් අපිට එන්නේ නැත්තේ ඔය වගේ ලෙඩ. :eek:
    මගේ බැටරි එක අන්තිම වෙනකම්ම බහින කම් වැඩ කරල අන්තිමට ලැප් එක ඕෆ් වෙනවා , ඊට පස්සේ ඔන් වෙන්නේ නෑ රතු පාට ලයිට් එක ඉන්ඩිකේට් කරනවා .. ඒත් වැඩ ප්ලග් කරාම. :D
    අර ගත්තේ 2013 , මේ 2020 වෙනකම් බැටරි තියා චාජරේ වත් මාරු කරන්න ලෙඩක් ඇවිත් නෑ , ලැපත් හොදටම වැඩ, බැටරියත් හොදටම වැඩ. :shocked:
    ලැප් එක LENOVO G500 :love:
    Lenovo kiyanne gal godak thama. Hard use walata patta mageth lenovo 2005 ekak thama tiyenawa
     
    • Love
    Reactions: charitha2011

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ubata warranty tiyenavanam mokadda ban oka unta deela hadaganin, power adapter ekata nam warranty denne 1 year vitrai.
    Agent kenek ta repair walata deddi ubage home made porn video tibbatha aulak naha un ewata wade dunnoth untama thamai kela wenne kiyala dannava. baya nathuwa deela hadaganin maka baas wada karala warrnty void karaganne nathuwa
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මේ ක්‍රමේ හරි ගියේ නැහැ බං

    ---

    මචන් වොරන්ටි ගන්න පුළුවන් ප්‍රශ්නේ බන් මම ලැප් එකට පාස්වර්ඩ් එකක් වත් දාලා නැහැ මගේ ඔක්කොම පාස්වොර්ඩ් එමෙල් එක්කම නොට් පැඩ් වල සේව් කරලා තියෙනවා. එෂ්චෙන්ජස් බෑන්ක් ඩිටෙල්ස් ඔක්කොම දැන් මේක හදන්න දුන්නාම හදන එකාට මේක බලන්න පුලුවන් නේ.
    මේකට කරන්න පුළුවන් විසදුම මොකද්ද ? ලැප් එකේ හාර්ඩ් එක ගලෝගෙන එන්න පුලුවන්ද

    Desktop එකේ හරි, ලේසියෙන් පේන තැනක හරි නෙවෙයිනම් සේව් කරල තියෙන්නෙ අවුලක් නැතිවෙයි.. උන් ෆයිල් එකින් එක බලන්නෙ නෑනෙ. අනිත් එක hardware අවුලක් නම් තියෙන්නෙ කොහොමත් එහෙම බලන්න උවමනාවක් නැහැනෙ..

    password එහෙම සේව් කරනවද යකෝ... මීට පස්සෙ එහෙම කරන්න එපා..
     
    • Like
    Reactions: PHBhagya