ලැප් එකට වින්ඩොව්ස් දාන්න උදවු ?

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලැප් එකට වින්ඩොව්ස් දාන්න උදවු ?

    මගේ ලග තියෙන්නේ මේ ජාතියේ ලැප් එකක් .

    https://buyabans.com/product-info/ip-320-n3350

    මේකේ Windows 10 ගන්න කොටම තිබ්බා ,

    ගත්ත දවස් වල නම් හොදට speed තිබ්බා ,

    අරගෙන අවුරුද්දක් වෙනවා ,, දැන් නම් හොදටම ස්ලෝව් වැඩක් කරගන්නම බැ ,

    වයිරස් ගාර්ඩ් එකකුත් නැ , වයිරස් ද දන්නෙත් නැ , පට්ට ස්ලෝව් දැන් , නම්

    මේක මම ෆොර්මැට් කරලා , අපහු Windows 10 දාන්න කියලා බැලුවේ ඒ නිසා ,

    එත් මට මේක කරන හැටි තේරෙන්නේ නැ ,

    දන්න කෙනෙක් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද ,

    මේක ෆොර්ම්ට් කරලා අපහු Windows 10 දාන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද කරන විදිය ,
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka

    Win 10 ISO Image eka download karala eka bootable disc ekakata dala format karanna :nerd:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Software install කරද්දි නානා විධ වර්ගයේ ලට්ට ලොට්ට apps install වෙනවා. නුවණින් බලා වැඩකට නැති මගුල් apps ඉවත් කිරීමෙන් සුවදායි පරිසරයක් නිර්මාණය වේ :)
     
    • Like
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Software install කරද්දි නානා විධ වර්ගයේ ලට්ට ලොට්ට apps install වෙනවා. නුවණින් බලා වැඩකට නැති මගුල් apps ඉවත් කිරීමෙන් සුවදායි පරිසරයක් නිර්මාණය වේ :)

    :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ORIGINAL EKAK Nam oke thinne format karanna epa full factory reset karanna option ekak thinawa win 10 wala eka karapan aluten install kara wage thamai