ලැප් එකේ අව්ලක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය පැච් එක එන්නේ ස්ක්‍රීන් එක මොකකට හරි තදින් තදවෙලා තිබුනම. නැත්තං තදින් ඇඟිල්ලෙන් වගේ ඇන්නත් වෙනව. උඹ ඕකට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම ෆිසිකල් ඩැමේජ් එකක් කියලා මඟහරින්න පුලුවන්. පැනල් එකේ පීසීබී එකේ චිප් එකකට ශොට් එක දීලා නෝ ඩිස්ප්ලේ කියලා වොරන්ටි ක්ලේම් කරපං.
     
    • Like
    Reactions: Phonemy