ලැප් එකේ ප්රශ්නයක්. help plzzzz
මචන්ල, මගෙ ලැප්ටොප් එක DELL inspiron 15R-N5520-i7. මේකෙ keyboard එකේ සමහර button වැඩ කරන්නෙ නෑ. සමහර ඒව auto type වෙනව. තව display එකේ යටින්ම horizontally line 4ක් විතර බ්ලින්ක් වෙනව. charger එක plug කරාම charger එකේ bulb එක පත්තු වුනත් lap එකට connect කරම බුල්බ් එක off වෙනව. ඔය problem ටික තියනව. කරන්න පුලුවන් මොකක්ද? කීය කීය එක එක වැඩේට යයිද?

Last edited: