අරන් අවුරුද්දක් තිබ්බේ නෑ බැටරි.අවුරුදු 6ක්ම බැටරි නැතුව දුවන්නේ.
Brand එක මොකක්ද? හාඩ් එකේ අවුල් එහෙම ආවේ නැද්ද ලැප් එකට
අරන් අවුරුද්දක් තිබ්බේ නෑ බැටරි.අවුරුදු 6ක්ම බැටරි නැතුව දුවන්නේ.
Ikmanata awulak wenne nam ne eath onama files damage unoth aparade
Adu ganata thiyena eawwa kaleth aduyi puluwan nam original eakak daganna 4 ta 5ta thiyena eawwa masa 6k 7k giyama iwarayi
asus Agent උන්ගෙන් අඩුවට ගන්න පුලුව්න් වෙයි නේද ඔරිජිනල් බැට්රියක්? ජෝන් කීල්ස් ල දැන් නැද්ද කොහෙද නේ? තව agentල ඉන්නව නේදගෙදර ඉදන් පාවිච්චි කරනවා නම්, ups එකක් ගත්තත් අවුලක් නෑ . වෙන අයිටම් ගහන්නත් පුළුවන් හන්ද

Brand එක මොකක්ද? හාඩ් එකේ අවුල් එහෙම ආවේ නැද්ද ලැප් එකට
Toshiba ,හාඩ් එකේ නම් අවුලක් නෑ. අවුරුදු 7ටම වින්ඩෝස් 3 පාරකට වඩා ගහලා නෑ.ෆෑන් එක මාරු කලා,ඩිස්ප්ලේ දැම්මා එච්චර තමයි අවුලකට ආවේ.
ඒ කාලෙ ආපු ලැප්නම් හොඳයි.. අපේ අයියගෙ HP ලැප් එකක් තියේ.. i3. කිසිම අවුලක්නෑ... කිසිම දෙයක් වෙලා නෑ. අඩුගානෙ කීබෝඩ් එකවත් මාරු කරල නෑ . දැන් අවුරුදු ගාණක්..
පාවිච්චි කරපුව නම් ගන්න එපා බන් බැටරි සවුත්තුයි. 3500කට අලුත් එකක් ගන්න පුළුවන්අඩුවට ups එකක් ගත්තනම් හරි වගේ තමා, පාවිච්චි කරපු එකක්වත්..
විනාඩි පහක් බැට්රිය තිබුනොත් හොඳටම ඇති Shut down කරගන්න![]()
මේක නම් අවුල් බන්.පොඩි ගේම් එකක් වත් ගහන්න බෑ ඒකාලේ ඉදලා බ්ලූ ස්ක්රීන් එනවා..

පාවිච්චි කරපුව නම් ගන්න එපා බන් බැටරි සවුත්තුයි. 3500කට අලුත් එකක් ගන්න පුළුවන්
ඒනම් 3.5ක් දීල ඒක ගන්න වෙලේ තව.3ක් විතර හොයාගෙන බැට්රියක් දාගන්නත් පුලුවන් නේ බන්

අප්පා එහෙමදasus Agent උන්ගෙන් අඩුවට ගන්න පුලුව්න් වෙයි නේද ඔරිජිනල් බැට්රියක්? ජෝන් කීල්ස් ල දැන් නැද්ද කොහෙද නේ? තව agentල ඉන්නව නේද
mageth lap eke battery aul una. keepa sarayakma battery damma. wadak une na. tika kalayai.
kohewath geniyanne nathi nisa UPS ekak genath damma. dan aulak na.
lap eke battery ekata wada ups eka ganan adui ban.

ASUS wala leda wadi

asus agent EPSI meke ekek hitiya eke wada karana kenek danna hari wada karana hari SLCR kiyana member ta msg ekak dala balapan.

එහෙම පාවිච්චි කලොත් හාඩ් එකට ඉක්මන්ටම බඩු හම්බෙයිද?
Bad sectors කීවේ ස්ලෝ වෙන එක වගේ දේවල්ද?
asus agent EPSI meke ekek hitiya eke wada karana kenek danna hari wada karana hari SLCR kiyana member ta msg ekak dala balapan.
හරි මචන් මන් බලන්නම්![]()