ලැප් එකේ බැටරි ලයිෆ් වැඩි කරගන්නේ කොහොමද
මම අලුතෙන් ගත්ත ASUS Zenbook එකක්. දන්නා කෙනෙක් කියනවද ලැප් එක යුස් කරන වෙලාවට චාර්ජ් එකට ගහලා තිබ්බට අවුලක් නැද්ද? එක battery එකට හොදයිද නරකයිද?

tawatath kisima awulak nethuwa more than 5 hrs bettery eka tiyaganna puluwan power nethi welawata,