ලැප් එක අකුණු ගහනකොට....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ලැප් එක අකුණු ගහනකොට....

    ලැප් එක අකුණු ගහන කොට දාගෙන හිටියට අව්ලක් නැද්ද...?:nerd: මට එකෙක් කිව්වා ලැප් එකටත් වදිනවා කියල....:baffled::baffled:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලැප් එක අකුණු ගහන කොට දාගෙන හිටියට අව්ලක් නැද්ද...?:nerd: මට එකෙක් කිව්වා ලැප් එකටත් වදිනවා කියල....:baffled::baffled:

    කරුමයක් කරලා තියනවනම් පිට යන අකුණක් හරි වදිනවා බන්....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අකුණු ගහන්නෑ කියල උඹ අකුණ ගහන තැන ලැප තියං ඉන්න එපා.. අකුණු නොගහන විදිහට වයර් නොගහ තියං හිටියටනං අවුලක් වෙන්න විදිහක් නෑ බම්ප්