ලැප් එක අතුලෙන් සද්දයක් එනවා

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ලැප් එක අතුලෙන් සද්දයක් එනවා

ලැප් එක අතුලෙන් සද්දයක් එනවා මචන්ලා.. චිරි චිරි ගාලා.. මොකක් වෙන්න ඇතිද අවුල​?
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපං බැට්රිය ස්පාක් වෙනවද දන්නෙ නෑ. ඒ කිව්වේ කනෙක්ටර් ලූස් වෙලා.
    හාඩ් ඩිස්ක් එකෙන් නම් එන්නේ ඒකට සොරි වෙන්න ලං වෙලා තමයි ඉතිං
    සද්දේ එන හැටි ටිකක් විස්තර කියපංකෝ.
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    බලපං බැට්රිය ස්පාක් වෙනවද දන්නෙ නෑ. ඒ කිව්වේ කනෙක්ටර් ලූස් වෙලා.
    හාඩ් ඩිස්ක් එකෙන් නම් එන්නේ ඒකට සොරි වෙන්න ලං වෙලා තමයි ඉතිං
    සද්දේ එන හැටි ටිකක් විස්තර කියපංකෝ.

    wisthara karanne therenne nane ban. nikam ara hiruna CD ekak run wenakota saddayak enne. anna e wage. sadde e wage/

    but lap eke DVD drive eken newei enne.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    wisthara karanne therenne nane ban. nikam ara hiruna CD ekak run wenakota saddayak enne. anna e wage. sadde e wage/

    but lap eke DVD drive eken newei enne.

    එහෙනම් ෆෑන් එකේ අව්ලක් වෙන්න ඇති. එක්කෝ දූවිලි නිසා. නැත්තං ඒකේ මොවහරි ගෑවෙනවා. උඹ කලින් ලැපක් ගලවලා නැත්තං හදන තැනකට ගෙනියපං මචං. එහෙම තියද්දී වැඩිය පාවිච්චි කරන්න එපා.
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    එහෙනම් ෆෑන් එකේ අව්ලක් වෙන්න ඇති. එක්කෝ දූවිලි නිසා. නැත්තං ඒකේ මොවහරි ගෑවෙනවා. උඹ කලින් ලැපක් ගලවලා නැත්තං හදන තැනකට ගෙනියපං මචං. එහෙම තියද්දී වැඩිය පාවිච්චි කරන්න එපා.

    fan එකට දූවිලි ගිහින් ඇති හෙමීට ගලවල බලපන් මොකද්ද මොඩ්ල් එක...

    Aragena thawama 1 month ban. ASUS ekak. ithin duwilla wenna bane :/
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Eka eka brand eke hetiyata sadde wenas wenawa, dBA keeyakin wageda sadde enne, thapparekata sankyatha keeiyak wage shrawana pataketa dawatenawada machan..:rolleyes:

    lol_vladimir_putin.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Fan එකේ කේස් එකක් නම් එක දිගට ඔය සද්දෙ එන්නෙ නෑ නෙ බං Fan එක එක දිගට වැඩ කරන්නෙ නෑනෙ.
    මම හිතන්නෙ සතෙක් ගිහිං ඇතුලට. :(
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Samaharawita Hard Disk eka wenna wenna ati macho. Lap eke Files open karaddi hari nikan wada karaddi hari boot weddi ehema wenadata wada Slow gathiyak/Stuck ehema wenawada? ehenam hard eka replace koranna kale hari wage