ලැප් එක සවිස් කර ගන්න ඔනේ

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    ලැප් එක සවිස් කර ගන්න ඔනේ දන්නව ද හොන්ද තැනක්..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මං නම් ඕන service එකකට යන්නෙ දෙහිවල ලංකා laptop house එකට..දෙතුන් පාරක් ගිහින් තියෙනවා.. වැඩේ සුපිරියට කරලා දෙනවා..මේ දවස්වල නම් parts ටිකක් ගණන් වැඩි හැබැයි...

    https://www.lankalaptophouse.com/
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    මං නම් ඕන service එකකට යන්නෙ දෙහිවල ලංකා laptop house එකට..

    https://www.lankalaptophouse.com/
    Methanata nam denna epa.. Huran kanawa.. Patta ganan badu..

    Mn dekka podi drawing pad ekak daala tibba 15500 k wage. Parana model ekak. Rs 7000k wati. Daraz eke athi 7000 ta.

    Screenshot_2022-06-04-14-46-03-191_com.opera.browser.jpg
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    මං නම් ඕන service එකකට යන්නෙ දෙහිවල ලංකා laptop house එකට..දෙතුන් පාරක් ගිහින් තියෙනවා.. වැඩේ සුපිරියට කරලා දෙනවා..මේ දවස්වල නම් parts ටිකක් ගණන් වැඩි හැබැයි...

    https://www.lankalaptophouse.com/
    mun pal horu.
    oya dala tiyena eka aniwaryen oke aithi karaya wenna ona
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Methanata nam denna epa.. Huran kanawa.. Patta ganan badu..

    Mn dekka podi drawing pad ekak daala tibba 15500 k wage. Parana model ekak. Rs 7000k wati. Daraz eke athi 7000 ta.

    View attachment 173423
    බඩු ගන්න නෙවේ බන් ගියේ service කරගන්න.. තුන් පාරක් ගියා කිසි අවුලක් වුණේ නෑ.. Online computer order කරන්න පිස්සුද යකෝ.. ඕක චූටි shop එකක්.. බඩු ගන්නවා නම් හොඳ තැනකින් ගනින්.. රෙපයර් වලට නම් සුපිරි..

    oya dala tiyena eka aniwaryen oke aithi karaya wenna ona
    IMG_20220604_150236.jpg

    ------ Post added on Jun 4, 2022 at 3:03 PM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මං නම් ඕන service එකකට යන්නෙ දෙහිවල ලංකා laptop house එකට..දෙතුන් පාරක් ගිහින් තියෙනවා.. වැඩේ සුපිරියට කරලා දෙනවා..මේ දවස්වල නම් parts ටිකක් ගණන් වැඩි හැබැයි...

    https://www.lankalaptophouse.com/
    maath okata thama yanna hitiye, battery eka maaru karaganna..but reviews dakala giye nah..metropolitan repair center ekata dunna lap eka..price eka wadi but hodata wade karanawa
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    maath okata thama yanna hitiye, battery eka maaru karaganna..but reviews dakala giye nah..metropolitan repair center ekata dunna lap eka..price eka wadi but hodata wade karanawa
    ado math laptop house giye battery maru karaganna..google reviews wala ehema awulak dakke na neh bn.. :baffled: