ලැප් ටොප් හෙල්ප් එකක් ඔනේ

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ලැප් ටොප් හෙල්ප් එකක් ඔනේ

මට firewire තියෙන ලැප් එකක් ඔනි.firewire තියන ලැප් එකක brand name එක දන්න යාලුවෙක් ඉන්වනමි කියන්නකෝ........
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොර්මල් කැමති ලැප්ටොප් එකක් අරන් එක්ස්ටර්නල් ෆයර්වයර් එකක් ගහපන්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    firewire dan tikak outdated..tiyana lap hoyaganna adui..tibbat echara hoda ekak neme kiyana ekai mage adahasa..hodama wade 1500k vitara deela PCMCIA slot ekata firewire card ekak gahana eka..

    man gawat issara ekak tibba ...taamat ati man hitanne..hoyanna ona...ahema natatn firewire to usb converter cable ekak use karapan..SIMPLE wade ne umba loku karan firewire tiyana lap hoyanne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලුත් ලැප්ටොප් හැම එකකකම වගේ firewire තියෙනවා.
    Acer Aspire 4520 වල අනිවාර්‍යයෙන් තියෙන්වා. ඊට වඩා අලුත් ඕනෙ aspire මොඩල් එකක ඕක ඇති (aspire one වල ඇරෙන්නෙ)
     
    Thanks saholata Info walata