මචංලා මගේ ලැප් එකේ යූ.එස්.බී පෝර්ට් 2ක් ඩොන්ගලේට සපෝර්ට් කරන්නේ නෑනේ. 
කලින් හොදට වැඩ කරා. පෝර්ට් දෙකම වැඩ පෙන් එකක් එහෙම ගැහුවම. ඩොන්ගලේ ගහපුවාමත් ඩිටෙක්ට් කරනවා. ඒත් මොබයිල් පාට්නර් එකෙන් ඩිටෙක්ට් කරන්නේ නෑ.

මෙහෙම වෙනවලු නිතරම ගලව ගලවා ගහද්දී 
මේක හදාගන්න විදිහක් නැතිදෝ?

කලින් හොදට වැඩ කරා. පෝර්ට් දෙකම වැඩ පෙන් එකක් එහෙම ගැහුවම. ඩොන්ගලේ ගහපුවාමත් ඩිටෙක්ට් කරනවා. ඒත් මොබයිල් පාට්නර් එකෙන් ඩිටෙක්ට් කරන්නේ නෑ.

මෙහෙම වෙනවලු නිතරම ගලව ගලවා ගහද්දී 
මේක හදාගන්න විදිහක් නැතිදෝ?