මචංලා මාර හුට්ටප්පරයක් නේ වෙලා තියෙන්නේ. මම යූස් කරන්නේ ඩයලොග් ඩොන්ගලයක්. කිසි අවුලක් තිබ්බේ නෑ. 
ඒත් අද හවස ඉදන් ලැපට ගැහුවට වැඩ නෑ. කනෙක්ට් වෙනවා,කනෙක්ෂන් නෑ. 
ඒත් ඩෙක්ස්ටොප් එකට ගැහුවම වැඩ.
දෙකේම තියෙන්නේ එකම මොබයිල් පාට්නර්.
ඇයි මේ වෙනස? කිසිම අප්ඩේට් එකක්වත් මොනවත් කලේ නෑ. නිකම්ම උනේ. මම ලැපේ සිස්ටම් රීස්ටෝ කරලත් බැලුවා.. හරි යන්නෑ..
උදවු ප්ලීස්

ඒත් අද හවස ඉදන් ලැපට ගැහුවට වැඩ නෑ. කනෙක්ට් වෙනවා,කනෙක්ෂන් නෑ. 
ඒත් ඩෙක්ස්ටොප් එකට ගැහුවම වැඩ.
දෙකේම තියෙන්නේ එකම මොබයිල් පාට්නර්.
ඇයි මේ වෙනස? කිසිම අප්ඩේට් එකක්වත් මොනවත් කලේ නෑ. නිකම්ම උනේ. මම ලැපේ සිස්ටම් රීස්ටෝ කරලත් බැලුවා.. හරි යන්නෑ..උදවු ප්ලීස්
