ලැප් 1ක් ගන්න උදව්

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ලැප් 1ක් ගන්න උදව්

    යාලුවනේ....

    අපේ නැයෙක් ජපන් ගියා.එන ගමන් මට ලැප් 1ක් ගෙන්න ගන්න බැලුවෙ.
    මේ ලැප් 1ක හොදයිද?
    ගාන ¥ 125,500 ක් වගේ වෙන්නෙ..

    Toshiba dynabook AB75 / RG PAB75RG-HUA

    K0000784250.jpg

    Core i7 5500U (Broadwell) 2.4GHz / 2 core
    1000 GB SSHD
    8GB RAM
    Geforce GTX 950 M 4GB VGA
    15.6 inches Full HD (1920x1080) Touch Display

    http://kakaku.com/item/K0000784250/spec/#tab
     
    • Like
    Reactions: Helo1 and sdrider

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලන්කාවේ ගනුත් එක්ක කම්පෙයා
    කරලා බලලා ගනින් ටැක්ස් ඔක්කොම රෙද්දවලුත් එක්ක අනික අවුලක් උනාම
    ජපන් තමා බබාව දුවන්න වෙන්නේ ඒත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නම්
    අපේ සැලකිල්ල හොඳයි නම් කල්පැවැත්ම වැඩී බන් :D
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ලන්කාවේ ගනුත් එක්ක කම්පෙයා
    කරලා බලලා ගනින් ටැක්ස් ඔක්කොම රෙද්දවලුත් එක්ක අනික අවුලක් උනාම
    ජපන් තමා බබාව දුවන්න වෙන්නේ ඒත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නම්
    අපේ සැලකිල්ල හොඳයි නම් කල්පැවැත්ම වැඩී බන් :D

    ow machan.
    mama Fujitsu ekak gandai hithan hitiye eth ekakawath seperate VGA na ban.habai thamath Fujitsu made in japan enne.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    machan features nam supiri.. owa mehe na neda?
    enakota aragena enawada? naththan ehe idan ewanawada??
    kohoma unth hodai wage baande nam.laptop kaapu ekekgen asa danaganna:):)
     
    Last edited:
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    machan features nam supiri.. owa mehe na neda?
    enakota aragena enawada? naththan ehe idan ewanawada??
    kohoma unth hodai wage baande nam.laptop kaapu ekekgen asa danaganna:):)

    mehe na machan.japan only model 1k.enakota aran enawa machan,ela.
    machan meke procesoor eka 2 cores eka awulak nadda?
    habai 5th gen
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    mehe na machan.japan only model 1k.enakota aran enawa machan,ela.
    machan meke procesoor eka 2 cores eka awulak nadda?
    habai 5th gen
    මං ඒ සම්බන්දව දන්නේ නැ මචං. i7 වල ටර්බෝබුස්ට් කතාවකුත් තියෙනවා නේ.හරියටම දන්නේ නම් නැ :(:(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ගේම් හන්වඩු ගැසීම මාගේ මූලික අරමුනයි :lol:

    අවුලක් වෙන එකක් නැ.. ප්‍රොසා මල්ලිව තමා අවුල. ගුගල් කරලා පොඩ්ඩක් බලපන් :dull: