ලැපෙ ගාන අඩුකරගන්න හැටි

chethiyakb

Member
Apr 18, 2007
314
4
0
එළකිරි_කොල්ලා;10424305 said:
:P:P:P හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අපිට නම් ඉතින් ලෑපක් තියා හෑලපයක් ගන්නවත් සල්ලි නෑ

    මමත් එකගයි එකට
    මාත් මෙ ගාන අඩු එකක් හොයනව වඩ ගොඩක් කෙරගන්ඩ ඔනෙ
    ..:confused:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    මෙක දැනටමත් දන්න අය ඇති......නොදන්න අයත් හුගක් ඉන්න නිසා දාන්න හිතුව....රිපොස්ට් නම් සොරි..........

    හුගක් කට්ටිය ලැපක් ගන්නෙ නැත්තෙ ගාන හුගාක් වැඩි නිසා නෙ........එත් ඔනම ලැපක් රුපියල් 20 000 ත් 30 000 ත් අතර ගානකින් අඩු කරල ගන්න පුලුවන්

    අපි ලැප් ගන්නකොට අපිට දාල දෙන්නෙ windows 7 ultimate, windows 7 home premium package වගෙ එකක් නෙ.....කඩෙන් අපිට දාල දෙන ඔරිජිනල් ඔ.එස් එක.....එක වෙනව රු.20000 30000 අතර ගානක්.....එකයි ඔච්චර ගනන්

    එ නිසා වින්ඩොස් අප්ඩෙට් කරන්න එහෙම අවශ්ය නැති ඔනම කෙනෙකුට ලැප ගන්නකොටම කඩෙට කියන්න වින්ඩොව්ස් දාන්න එපා කියල....ඩොස් එක්ක ගන්න මුකුත් නොදා.....ගෙදර ගෙනල්ල වින්ඩොස් CRACK කරපු අපෙ ගෙදර තියෙන වින්ඩොස් එකක්ම දාගන්න.....මෙක මට කිව්වෙ අපෙ කැම්පස් එකෙ (මොරටුවෙ) computer engineering කරන බුවෙක්.......උන් ඔක්කොම කරන්නෙ එහෙමයි.........පස්සෙ අපෙ උනුත් දැන් කරන්නෙ එහෙමයි

    එ නිසා සිරා RAM, VGA,PROCESSOR SPEED, HDD SPACE තියෙන ලැපක් ගන්න පුලුවන් ඉතුරු වෙන මෙ ගානෙන්

    හොද නම් කොමෙන්ටුවක් රෙප් එකක් දැම්මට කාරි නැ.........රිපොස්ට් නම් සොරි

    I think nowadays they usually give you the option of selecting either windows or linux (mint or ubuntu) or nothing. Will not drop the price that much, anyway; you don't need to ask ... if they give it they will say that to you.

    Anyway paying a cent to windows is silly
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එළකිරි_කොල්ලා;10424305 said:
    :P:P:P හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..

    ape kattiya ehema thamai dan lap ganne...e nisai kiyanne machan.....gihilla balanna....habai hodata business thina palapurudu thanakin ganna (agents la newe bolan) ...Lapa enne wenama.....OS eka enne wenama.......dan aanduwen hora OS thahanam nisai unta original windows daanna wela thiyenne.....6katanam OS hambawenne na macho.........Companiyen lap hadanne user ta kamathi OS ehekin run karanna.......Windows ma daanna one kiyala neethiyak na....Campus wala inna ape kollo kellonta salli amarui....un lap ganne nathiwama bari nisa....eth dan me wade nisa un ho gala lap gannawa...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එළකිරි_කොල්ලා;10424305 said:
    :P:P:P හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..

    කට්ටියට මාව විශ්වාස නැනෙ
    ...........කිසිම තැනක ඕ එස් එක දාල දෙන්න ඔනෙ කියල නිතියක් නැ.........
    අපිට ඕ එස් එක නොදා ගන්නත් පුලුවන්....නැත්තන් සමහරු නම් ශෙප් එකෙ හොර ඕ එස් එකක් දාලත් දෙනව.......අනිවා 20ක් වත් අඩු කරගන්න පුලුවන්........

    දන්න නිසයි කියන්නෙ.......යුනිටියෙ තියෙනවා.....ඔනෙනම් ගිහිල්ල බලන්න

    Dell core i3, core i5 lap ඔය විදියට අරන් තියෙනවා අපෙ උන් ගාව ......

    meka damme kattiyata udawwak hatiyata.........
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කලාතුරකින් තමයි මචන් ලයිශන් OS තියෙන්නෙ...
    අපේ මිනිස්සු හොර OS තමයි පාවිච්චි කරන්නෙ...
    මම දන්න එකෙක් ගාව වත් සල්ලි දීල ගත්තු ව්න්ඩෝස් එකක් නෑ
    අපි මොකටද බන් නිකම් ඈමරිකන් කාරයො පොහොසත් කරන්නෙ...
    ගනිල්ල OS නැතුව LAP......
    ලයිශන් OS කියල පේන්න සෙකන්ඩ් හෑන්ඩ් PC එකක තියෙන ස්ටිකර් එකක් ගලවලා අලව ගන්න..
    :D:D:D:D:D
    මචන්ලා අනිවාර්යයෙන් ගන්න කලින් ඒ සේලර් ගේ වොරන්ටි කොහොමද කියල හොයල බලන්න...යුනිටිය නේ(samaharu warranty walata parana ewath denawa...Samahara ewata Aththatama company warranty ne,(Horen gennapu)...Kadunoth un thamai hadala denne...
     
    Last edited:
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කලාතුරකින් තමයි මචන් ලයිශන් OS තියෙන්නෙ...
    අපේ මිනිස්සු හොර OS තමයි පාවිච්චි කරන්නෙ...
    මම දන්න එකෙක් ගාව වත් සල්ලි දීල ගත්තු ව්න්ඩෝස් එකක් නෑ
    අපි මොකටද බන් නිකම් ඈමරිකන් කාරයො පොහොසත් කරන්නෙ...
    ගනිල්ල OS නැතුව LAP......
    ලයිශන් OS කියල පේන්න සෙකන්ඩ් හෑන්ඩ් PC එකක තියෙන ස්ටිකර් එකක් ගලවලා අලව ගන්න..
    :D:D:D:D:D

    ekane machan kiyanne......ape minissu gaawa lap naththe salli nathi kama nisa......e nisai me udawwak widiyata me thread eka damme.......