ලැපෙ ගාන අඩුකරගන්න හැටි
මෙක දැනටමත් දන්න අය ඇති......නොදන්න අයත් හුගක් ඉන්න නිසා දාන්න හිතුව....රිපොස්ට් නම් සොරි..........
හුගක් කට්ටිය ලැපක් ගන්නෙ නැත්තෙ ගාන හුගාක් වැඩි නිසා නෙ........එත් ඔනම ලැපක් රුපියල් 20 000 ත් 30 000 ත් අතර ගානකින් අඩු කරල ගන්න පුලුවන්
අපි ලැප් ගන්නකොට අපිට දාල දෙන්නෙ windows 7 ultimate, windows 7 home premium package වගෙ එකක් නෙ.....කඩෙන් අපිට දාල දෙන ඔරිජිනල් ඔ.එස් එක.....එක වෙනව රු.20000 30000 අතර ගානක්.....එකයි ඔච්චර ගනන්
එ නිසා වින්ඩොස් අප්ඩෙට් කරන්න එහෙම අවශ්ය නැති ඔනම කෙනෙකුට ලැප ගන්නකොටම කඩෙට කියන්න වින්ඩොව්ස් දාන්න එපා කියල....ඩොස් එක්ක ගන්න මුකුත් නොදා.....ගෙදර ගෙනල්ල වින්ඩොස් CRACK කරපු අපෙ ගෙදර තියෙන වින්ඩොස් එකක්ම දාගන්න.....මෙක මට කිව්වෙ අපෙ කැම්පස් එකෙ (මොරටුවෙ) computer engineering කරන බුවෙක්.......උන් ඔක්කොම කරන්නෙ එහෙමයි.........පස්සෙ අපෙ උනුත් දැන් කරන්නෙ එහෙමයි
එ නිසා සිරා RAM, VGA,PROCESSOR SPEED, HDD SPACE තියෙන ලැපක් ගන්න පුලුවන් ඉතුරු වෙන මෙ ගානෙන්
හොද නම් කොමෙන්ටුවක් රෙප් එකක් දැම්මට කාරි නැ.........රිපොස්ට් නම් සොරි