ලැපේ අවුලක්. උදා.....වු.....
සිංහල යුනිකෝඩ් දාගෙන ටයිප් කරනකොට මේ අවුල එන්නෙ. හැම වෙලාවෙම එහෙම නෑ. බැටරිය 10% උනාම වෝනිං එක එන වෙලාවට තමයි මේ සිද්දිය වෙන්නෙ. මේකයි වෙන්නෙ. තත්පර 5න් 5ට "=" වදිනවා. English දැම්මහම එහෙම වෙන්නෙ නෑ. චාජරේ ගහලා තියෙද්දි මේ අවුල නෑ. බැටරිය 10%ට වඩා වැඩි නම් ඒත් කිසි ගින්නක් නෑ.
ලැපට කෙල වෙලාද බං