ලැපේ කුබිනේ බන්

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලැපේ කුබිනේ බන්

    කොච්චර සුද්දකරත් අපහු එනව : මොකද කරන්නේ
     
    • Like
    Reactions: saja

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ලැපට කන තියලා බලහන් තාත්තේ තාත්තේ කියලා සද්දයක් එනවද කියලා :rofl::rofl:
    මුලින්ම ලැප් එක තියන වටපිටාව පිරිසිදු කරගනින්. බත් කනගමන් ඉදුල් අතින් ටච් පෑඩ් අල්ලන්නයි
    ලැප උකුලේ තියන් බිස්කට් කන්නයි පිස්සුද බං. කපුරු බෝලයක් කුඩු කරලා වටේට දාපන්
     
    • Like
    Reactions: saja

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අපේ සොන්න ගෝඩ් ඕකට වීඩියෝ එකක් හදලා තිබ්බා නේද??

    http://www.elakiri.com/forum/showthread.php?t=1800159:lol::lol:


    avatar130929_33.gif
    avatar130929_33.gif
    avatar130929_33.gif
    avatar130929_33.gif
    avatar130929_33.gif