ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

janish05656

Well-known member
  • ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    ලැපට කෙල උනා. එකපාරටම ස්ටක් වෙලා restart උනා..
    දැන් එක දිගට restart වෙනව විතරයි බොලව්, මෙලෝ මගුලක් එන්නේ නෑ.. එක දිගටම වෙනවා..BIOS වලට වත් එන්නේ නෑ..දන්න එකෙක් ඩෝ0 ගාලා කියපන්. :(:(:(:(:(:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැටරිය ගලවලා විනාඩි 10 තියපන්.
    ඒ කරලා ලැප් එකේ බැටරි එක ආපහු දාලා , චාර්ජර් එකට ගහලා ඔන් කරපන්.
     

    janish05656

    Well-known member
  • ubuntu dala balanna........

    බැටරිය ගලවලා විනාඩි 10 තියපන්.
    ඒ කරලා ලැප් එකේ බැටරි එක ආපහු දාලා , චාර්ජර් එකට ගහලා ඔන් කරපන්.


    ඔක කරා මචන්..මුකුත්ම නෑ..මම CMOS බෑටරියත් ගැලෙව්වා..ඒත් ඒහෙම්මමයි..තව එකක් restart වේද්දි Caps Lock Light එක පත්තු වෙනවා
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    mage hard ekata warning awa ban fault ekak tynwa backup karaganna kiyala. dan nan bios wtry enne. hard eka gihin athy neda hard pennanawa bios wala install mukuth be partition nan kadenawa. warrantyt iwaraaai :(