ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!
ලැපට කෙල උනා. එකපාරටම ස්ටක් වෙලා restart උනා..
දැන් එක දිගට restart වෙනව විතරයි බොලව්, මෙලෝ මගුලක් එන්නේ නෑ.. එක දිගටම වෙනවා..BIOS වලට වත් එන්නේ නෑ..දන්න එකෙක් ඩෝ0 ගාලා කියපන්.

:

මගේත් warranty කුඩු මචන්