ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

janish05656

Well-known member
  • ekaneh ban warranty thiyenakan kisima ledak thibbe na :sorry: ubutu pen eken boot kran dwanawa me tike hard ganna be exam fee denna tynwa :lol:

    මගේ වටින Files වගයක් එක්ක පොටෝ හෙන ගොඩාක් ටියනවා මචන්..Hard එක සාටා Converter එකකට දාල PC එකටවත් ගන්න ට්‍රයි එකක් දේන්න ඔනේ
     

    janish05656

    Well-known member
  • සහායෝගය දුන් ඔක්කෝටම තැන්ක්ස් වේවා..දැන් අරන් යන්ඩයි හදන්නේ..රැගෙන ගිය පසු මොන මොනවාට කෙල වී අති අකාරය දාන්නම්
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මගේ වටින Files වගයක් එක්ක පොටෝ හෙන ගොඩාක් ටියනවා මචන්..Hard එක සාටා Converter එකකට දාල PC එකටවත් ගන්න ට්‍රයි එකක් දේන්න ඔනේ

    Hard eka nan Lap hadagena hari gahaganna bariya macahn ekata damage nathuwa athy.. aduwata goda yanna kiyala wish krnawa ehnm. awith kiyannako mokada kiyala :)
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් මගේ ලැපෙත් ඔඔය වගේ කේස් එකක් තිබ්බ ....Hp Pavilion G6 එකක්..... පස්සෙ කී බෝඩ් එක ගලවල හයි කලා ....හරිගියා බන්...අනික ඒ දවස් වල ෂට් ඩවුන් කලාම ඔටෝ රීස්ටාට් උනා...
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    බැටරියේ ප්‍රශ්නයක්.. මගේ යාළුවෙකුටත ඕක උනා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔන්ලයින් දෙන්න පුලුවන් විසදුම් කට්ටිය දීලා ඇතිනේ...... අරන් වරෙන් බලන්න.... :D


     

    janish05656

    Well-known member
  • Mother board එකට කෙලවී අති බවටත්, Display ribbon එක කැඩී අති බවත්, motherboard දාන එකට කල් බලා සිටීමටත් වන බවත්. ඉතා විශාල මුදලක් යන බවත් දැන ගැනීමට ලැබුනි..මට කෙලවුනි සහෝදරවරුනි!! :no:
     

    janish05656

    Well-known member
  • මචන් මගේ ලැපෙත් ඔඔය වගේ කේස් එකක් තිබ්බ ....Hp Pavilion G6 එකක්..... පස්සෙ කී බෝඩ් එක ගලවල හයි කලා ....හරිගියා බන්...අනික ඒ දවස් වල ෂට් ඩවුන් කලාම ඔටෝ රීස්ටාට් උනා...

    වැඩක් නෑ මචන්..දුක ටමයි