අපෙ ගෙවල් ලග එකෙක් ඉන්නව ඌ ඊයෙ රෑ 12ට විතර ගෙදරින් පැනල අපෙ ගේට්ටුවෙන් රිංගලා ඇවිත් මිදුලේ වාඩිවෙලා දොර දිහා බලන් ඉන්නව ගෙදර එකා ඇවිත් ගේට්ටුවෙන් කතා කරනවා. අපෙ බල්ල ඌව කන්න පනිනව මූට ගානක්වත් නැතිව දොර දිහා බලන් ඉන්නව මුන් මෝඩයිද? තේරෙන්නෙ...