ලැබඩර්ල මෝඩයිද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අපෙ ගෙවල් ලග එකෙක් ඉන්නව
    ඌ ඊයෙ රෑ 12ට විතර ගෙදරින් පැනල අපෙ ගේට්ටුවෙන් රිංගලා ඇවිත් මිදුලේ වාඩිවෙලා දොර දිහා බලන් ඉන්නව
    ගෙදර එකා ඇවිත් ගේට්ටුවෙන් කතා කරනවා. අපෙ බල්ල ඌව කන්න පනිනව
    මූට ගානක්වත් නැතිව දොර දිහා බලන් ඉන්නව

    මුන් මෝඩයිද? තේරෙන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: Cypress