ah niyamai kolla niyama thread eka. thanks
ow ban lab lage pissu wada gananam kiyala wadak na. meyala kanawa kisima seemawak nathuwa. e nisa hadanawanam eka gana odak care karanna ona. mokada meyalage fat eka wadi wela leda godak hadenawa kaama nisama. monawa unath pattama hurathal ballo jathiya![]()
උබ කිව්ව නිසා තමා ත්රේඩ් එක දැම්මේ.
උබේ ලැබ් උන්ගේ ෆොටෝස් දාපන් මචන් අපේ අයට බලාගන්න.
උබේ ලැබ් උන්ගේ ෆොටෝස් දාපන් මචන් අපේ අයට බලාගන්න.




