ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    බල්ලව ගන්න කීයක් ඕනද මචන්?
    සල්ලි වලටද නිකම්ද දෙන්නේ?

    අහල කියන්නo..... වැරදිලාවත් reply කරේ නැත්නං පොඩ්ඩක් අහපං.... එතකං offer එකක් දීපං..:P:P
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහල කියන්නo..... වැරදිලාවත් reply කරේ නැත්නං පොඩ්ඩක් අහපං....

    අහලා කියපන් මචන්.
    ඇයි සතාව දෙන්නේ?
    වයස කීයද?
    ගනන් කොහොමද කියලා විස්තර අහලා කියපන් මචන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං. :)
    මේ වගේ පුළුවන් නම් ලංකාවේ ඇති කරන අනිත් බ්‍රීඩ් ගැනත් විස්තර ලියන්න.
    REP+20
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචං. :)
    මේ වගේ පුළුවන් නම් ලංකාවේ ඇති කරන අනිත් බ්‍රීඩ් ගැනත් විස්තර ලියන්න.
    REP+20

    කට්ටිය ඉල්ලන ඒවා අනිවා ලියනවා මචන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මම ආසම වර්ගයක් .මම ආසවට 2013 දි ගත්තා පැටියෙක් 25000.00 ට මචන් උන්ගෙන් එන ගද මට දරාගන්න බෑ බන්. නාවලා විනාඩි 10 ක් යන්න කලින් ආයෙ උන්ගෙ ඇගෙන් ඒ ගද එනවා. මම නෙට් එකෙත් සර්ච් කලා .ගොඩක් කට්ටිය කියන්නෙ ඒක ගදක් විදිහට හිතුවොත් ලැබ් ලා ඇති කරන්න බෑ ඒක උගෙ සුවද කියල හිතන්න කියල.
    ඒ වුනාට මට හරි ගියේ නෑ බන් ඒ ගද මම මාස 4 ක් තියාගෙන ඉදල දුන්නා බන් දැන් ඌ හේන තඩියෙක් වෙන්නඇති
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මම ආසම වර්ගයක් .මම ආසවට 2013 දි ගත්තා පැටියෙක් 25000.00 ට මචන් උන්ගෙන් එන ගද මට දරාගන්න බෑ බන්. නාවලා විනාඩි 10 ක් යන්න කලින් ආයෙ උන්ගෙ ඇගෙන් ඒ ගද එනවා. මම නෙට් එකෙත් සර්ච් කලා .ගොඩක් කට්ටිය කියන්නෙ ඒක ගදක් විදිහට හිතුවොත් ලැබ් ලා ඇති කරන්න බෑ ඒක උගෙ සුවද කියල හිතන්න කියල.
    ඒ වුනාට මට හරි ගියේ නෑ බන් ඒ ගද මම මාස 4 ක් තියාගෙන ඉදල දුන්නා බන් දැන් ඌ හේන තඩියෙක් වෙන්නඇති

    එහෙම ගදක් එන්නේ නෑ නේ බන්.
    උබ මොනා දාලද නාවන්නේ?

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එහෙම ගදක් එන්නේ නෑ නේ බන්.
    උබ මොනා දාලද නාවන්නේ?

    ඌටම වෙනම ශැම්පො එකක් ගත්තා ඒදවස් වල. නෙට් එකේ බලපන්කො why labrodor stinks? මේක ලොක පරස්නයක් සමහරුනට. බල්ලන් එක්ක නිතරම ඉදපු අයට මේ ව නොර්මල් වෙන්න ඇති. අපෙ ගෙවල වල සත්තු හිටියෙ නෑ මම තමයි ආසවට ලැබ් කෙනෙක් ගෙනාවෙ එක නිසා මට වැඩිපුර දැනෙන්න ඇති
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඌටම වෙනම ශැම්පො එකක් ගත්තා ඒදවස් වල. නෙට් එකේ බලපන්කො why labrodor stinks? මේක ලොක පරස්නයක් සමහරුනට. බල්ලන් එක්ක නිතරම ඉදපු අයට මේ ව නොර්මල් වෙන්න ඇති. අපෙ ගෙවල වල සත්තු හිටියෙ නෑ මම තමයි ආසවට ලැබ් කෙනෙක් ගෙනාවෙ එක නිසා මට වැඩිපුර දැනෙන්න ඇති

    ලයිෆ්බෝයි ශැම්පු වලින් නාවපන්.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Menna ekek ada wikunanna daala. 5 months...

    https://ikman.lk/en/ad/labrador-retrivever-for-sale-colombo

    fitted.webp
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං ශෙපර්ඩ් කෙනෙක් හදන routine එක පිම් එකක් දාපන්කො .. රෙප් 5+++
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ශෙපර්ඩ් කෙනෙක් හදන routine එක පිම් එකක් දාපන්කො .. රෙප් 5+++

    හොදට කන්න බොන්න දීලා,බේත් ටික වෙලාවට දෙනවානම් වෙන අව්ලක් නෑ බන්.
    හැබැයි බල්ලාව ට්‍රේන් කරන්න ඕන හොදට.
    මේ සෙට් එක බලපන්කෝ.
    ට්‍රේන් කරන විදිය තියනවා පොඩි කාලේ ඉදන්ම.
    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන් මම ආසම වර්ගයක් .මම ආසවට 2013 දි ගත්තා පැටියෙක් 25000.00 ට මචන් උන්ගෙන් එන ගද මට දරාගන්න බෑ බන්. නාවලා විනාඩි 10 ක් යන්න කලින් ආයෙ උන්ගෙ ඇගෙන් ඒ ගද එනවා. මම නෙට් එකෙත් සර්ච් කලා .ගොඩක් කට්ටිය කියන්නෙ ඒක ගදක් විදිහට හිතුවොත් ලැබ් ලා ඇති කරන්න බෑ ඒක උගෙ සුවද කියල හිතන්න කියල.
    ඒ වුනාට මට හරි ගියේ නෑ බන් ඒ ගද මම මාස 4 ක් තියාගෙන ඉදල දුන්නා බන් දැන් ඌ හේන තඩියෙක් වෙන්නඇති

    mehemai ban. Lab patawunge normal ipadenakota tiyana mawil halila aluth mawil enawa mul maasa keepayedi. e ekkama unge age ape ishori hadenawa wage deyak wenawa. onna oka nisa tamai godak welawata oya gada wage eka enne. hodata nawala Pihadanna ona. nathnam wathura hitiyoth ballage e gada enawa. e wagema powder ekak use karanna tiyanawa ara hishori wage ekata.

    anika onama minihekuge unath sathekuge unath gadak tiyawanawa. kotinma uba gawa unath ubata awenika gadak tiyanawa:baffled::baffled::baffled:. eka normal :lol::lol::lol::lol: