බල්ලව ගන්න කීයක් ඕනද මචන්?
සල්ලි වලටද නිකම්ද දෙන්නේ?
අහල කියන්නo..... වැරදිලාවත් reply කරේ නැත්නං පොඩ්ඩක් අහපං.... එතකං offer එකක් දීපං..

Last edited:
බල්ලව ගන්න කීයක් ඕනද මචන්?
සල්ලි වලටද නිකම්ද දෙන්නේ?

අහල කියන්නo..... වැරදිලාවත් reply කරේ නැත්නං පොඩ්ඩක් අහපං....
එල මචං.![]()
මේ වගේ පුළුවන් නම් ලංකාවේ ඇති කරන අනිත් බ්රීඩ් ගැනත් විස්තර ලියන්න.
REP+20
මචන් මම ආසම වර්ගයක් .මම ආසවට 2013 දි ගත්තා පැටියෙක් 25000.00 ට මචන් උන්ගෙන් එන ගද මට දරාගන්න බෑ බන්. නාවලා විනාඩි 10 ක් යන්න කලින් ආයෙ උන්ගෙ ඇගෙන් ඒ ගද එනවා. මම නෙට් එකෙත් සර්ච් කලා .ගොඩක් කට්ටිය කියන්නෙ ඒක ගදක් විදිහට හිතුවොත් ලැබ් ලා ඇති කරන්න බෑ ඒක උගෙ සුවද කියල හිතන්න කියල.
ඒ වුනාට මට හරි ගියේ නෑ බන් ඒ ගද මම මාස 4 ක් තියාගෙන ඉදල දුන්නා බන් දැන් ඌ හේන තඩියෙක් වෙන්නඇති
එහෙම ගදක් එන්නේ නෑ නේ බන්.
උබ මොනා දාලද නාවන්නේ?
ඌටම වෙනම ශැම්පො එකක් ගත්තා ඒදවස් වල. නෙට් එකේ බලපන්කො why labrodor stinks? මේක ලොක පරස්නයක් සමහරුනට. බල්ලන් එක්ක නිතරම ඉදපු අයට මේ ව නොර්මල් වෙන්න ඇති. අපෙ ගෙවල වල සත්තු හිටියෙ නෑ මම තමයි ආසවට ලැබ් කෙනෙක් ගෙනාවෙ එක නිසා මට වැඩිපුර දැනෙන්න ඇති
Menna ekek ada wikunanna daala. 5 months...
https://ikman.lk/en/ad/labrador-retrivever-for-sale-colombo
![]()

tikak hadila madi wage neda ban.![]()
මචං ශෙපර්ඩ් කෙනෙක් හදන routine එක පිම් එකක් දාපන්කො .. රෙප් 5+++

. eka normal 