ලැබ්‍රඩෝ ගැහැනු බව්වෙක් ඉන්නව

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    එයාගෙ ඇස් දෙකම පේන්නෙ නෑ

    පෙනීම ලබා දෙන්න විදියක් නැද්ද @Solo Rider

    ඇස් පේන්නෙ නැති එකෙක් හින්ද පාරෙ දාල ගිහින්

    නංගි ඌව ගෙදර ගෙනත් තියාගෙන හදනව. පව්

    ලොකු බැල්ලියෙක්. මහත නෑ එච්චර
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පෙනීම ගියාම ඉතින් ගන්න බෑ නේ බන්... ඉඩකඩ ගොඩක් තියෙන ගෙදරක නම් අවුලක් වෙන එකක් නෑ... උට පාඩුවේ ඉන්න පුළුවන් තරමේ කොටසක වෙන් කරලා වගේ තියන්න.... කුඩුවක් ම නෙමෙ මම කිවේ.... අඩි 10 -12 හේ වගේ කොටුවක් වගේ ගහල දාපන් උබල වැඩ කරන වෙලේට....
     
    කොටුවල දාන්නෙ නෑ මචං
    ගේ ඇතුලෙ නිදැල්ලෙ ඉන්න දීල තියෙන්නෙ
    ගෙදර බඩු තියෙන විදිය ඌට මතකයි
    ඒව මග ඇරල ලස්සනට යනව දැං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු
    Lankawe inna godak Labrador, golden retriever, GS wage ballo inne pattaw hadanna misak adareta newi. Oka hena business eka. eka paara pataw 5 6k wikunana level ekata enawa, etakota laksha 2 3k hoyanna puluwan.

    Math inne ballekui balliyekui ganna. Pataw gasanna nam newi, eth podi kaaley indan aasawak tibba oya wage ekek hadanna. Podi ekatath shape mokada un sara nathi nisa
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    as penne nathi ekek nisa, poddak animal sos etc wage than walata kiyanna,
    ehema cases thiyana unwa gannawa oya than walin.
    නෑ මෙයාව අපි තියා ගන්නව
    අවුලක් නෑ
    මං බැලුවෙ හොද කරන්න විදියක් මොකුත් තියෙනවද කියල
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Lankawe inna godak Labrador, golden retriever, GS wage ballo inne pattaw hadanna misak adareta newi. Oka hena business eka. eka paara pataw 5 6k wikunana level ekata enawa, etakota laksha 2 3k hoyanna puluwan.

    Math inne ballekui balliyekui ganna. Pataw gasanna nam newi, eth podi kaaley indan aasawak tibba oya wage ekek hadanna. Podi ekatath shape mokada un sara nathi nisa
    අපෙ ගෙවල් ගාවත් සොබනේට ගෙනාපු ලැබ්‍රාඩෝ එකෙක් ඉන්නව බං. මං හිතන්නෙ උන්ට නිකං හම්බුණ එකෙක්.හැබැයි දන් උට කිසිම සැලකිල්ලක් නැහැ ගෙදරින්.

    උගෙ වාසනාවට ඒ ගෙට අල්ලපු ගෙදර මිනිස්සු අර සතාට කන්න බොන්න දීල තියන් ඉන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    අපෙ ගෙවල් ගාවත් සොබනේට ගෙනාපු ලැබ්‍රාඩෝ එකෙක් ඉන්නව බං. මං හිතන්නෙ උන්ට නිකං හම්බුණ එකෙක්.හැබැයි දන් උට කිසිම සැලකිල්ලක් නැහැ ගෙදරින්.

    උගෙ වාසනාවට ඒ ගෙට අල්ලපු ගෙදර මිනිස්සු අර සතාට කන්න බොන්න දීල තියන් ඉන්නවා.
    Ado kari wade ne. Oya ballanta maara widiyata attention ona. Ownerta attach wenawa. Mage indian yaluwekta inna GR knk. Un trip yaddi uwa board karanwa koheta hari. Samahara welawata u kanne nalu boarding ekey caretaker hariyata set une naththan. e nisa kalin board karala aru kanawada kiyala balalalu un gaman yanne.
     
    • Like
    Reactions: RottenCOLT

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,393
    16,066
    113
    Colombo
    අපේ බව්වට ඇවිදින්න බැරි උනා දැන් මාසෙකට කලින්
    ඌට තාම අපි කවනවා පොවනවා
    උගෙ ජීවිත කාලෙම අපි වෙනුවෙන් ඉදලා ඌට බැරි උනාම අතරින්නෙ කෝමද :-(😓
     
    • Love
    Reactions: kg3

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පල්ලියට එක්කන් ගිහින් කියපන් උබලගේ දෙවියන්ට😀
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    බල්ලට බෙහෙත් කරන්න සල්ලි ඉල්ලන්න බෑ ඕන් හොදේ🥲
    ඌව හම්බුණේ ළගදි නෙමේ දැං සෑහෙන කාලයක් වෙනව අපි ගාව
    මට මතක් වෙලා උඹලගෙන් ඇහුවෙ ඇස් දෙක සනීප කරගන්න මොකුත් විදියක් තියේද කියල බලන්න
     
    • Like
    Reactions: gamerlk