ලැබුණේ චන්ද 1 යි ඒත් මන්ත්‍රී වේයි !

Mr.Sherlock

Active member
  • Oct 7, 2014
    160
    42
    28
    ලැබුණේ චන්ද 1 යි ඒත් මන්ත්‍රී වේයි !

    ෆ්රෙඩ්රික් ස්ටුවාට් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුයේ එකම ඡන්දයකිනි. එයද ඔහුගේම ඡන්දය විය .:shocked:
    ඔහු බ්‍රටෙෂයර් ආසනයට තරග කළේය .එම කොටසේ 14,000 ක ජනගහනයක් සිටි අතර ලියා පදිංචී ඡන්ද දායකයන් සිටියේ 23 දෙනෙකි .
    එයින්ද 22 දෙනෙක් මැතිවරණ දිනයේ දුරබැහැර ගොස් සිටි අතර ඡන්දය දීමට සිටියේ ස්ටුවාට් පමණි.මේ අනුව 1796 වසරේ එක ඡන්දයක්
    ලබා ඔහු මන්ත්‍රී වරයෙක් විය. :lol:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ෆ්රෙඩ්රික් ස්ටුවාට් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුයේ එකම ඡන්දයකිනි. එයද ඔහුගේම ඡන්දය විය .:shocked:
    ඔහු බ්‍රටෙෂයර් ආසනයට තරග කළේය .එම කොටසේ 14,000 ක ජනගහනයක් සිටි අතර ලියා පදිංචී ඡන්ද දායකයන් සිටියේ 23 දෙනෙකි .
    එයින්ද 22 දෙනෙක් මැතිවරණ දිනයේ දුරබැහැර ගොස් සිටි අතර ඡන්දය දීමට සිටියේ ස්ටුවාට් පමණි.මේ අනුව 1796 වසරේ එක ඡන්දයක්
    ලබා ඔහු මන්ත්‍රී වරයෙක් විය. :lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Sherlock

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ෆ්රෙඩ්රික් ස්ටුවාට් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුයේ එකම ඡන්දයකිනි. එයද ඔහුගේම ඡන්දය විය .:shocked:
    ඔහු බ්‍රටෙෂයර් ආසනයට තරග කළේය .එම කොටසේ 14,000 ක ජනගහනයක් සිටි අතර ලියා පදිංචී ඡන්ද දායකයන් සිටියේ 23 දෙනෙකි .
    එයින්ද 22 දෙනෙක් මැතිවරණ දිනයේ දුරබැහැර ගොස් සිටි අතර ඡන්දය දීමට සිටියේ ස්ටුවාට් පමණි.මේ අනුව 1796 වසරේ එක ඡන්දයක්
    ලබා ඔහු මන්ත්‍රී වරයෙක් විය. :lol:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Sherlock

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Election time valadi eka eka rasavath deval ahanna labenava. Ape patthe ekek chande illala , labune hariyatama chandha 112 ki. Ohuta inpasu kawruth keeve HONDARAYA kiyalaya. HONDARAYA kivvama area eke onama kenek miniha gana dani.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මට මේක පේන්නෙම කැත විදියටනේ..

    "ලැබුණේ චන්ද 1 යි ඒත් මන්ත්‍රී වේසි"
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ මට මේක පේන්නෙම කැත විදියටනේ..

    "ලැබුණේ චන්ද 1 යි ඒත් මන්ත්‍රී වේසි"

    ඕවා කියලා කියලාම ඔලුව කුරුවල් වෙලා! :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා කියලා කියලාම ඔලුව කුරුවල් වෙලා! :dull:
    ඔවු බං.. දවසක් බොස් එක්ක මොකක්ද කතා කරනකොටත් ටහිකෙයි කියලා කිය උනා..:sorry: වැඩ කරන උන්ට කතා කරන තමක් කතා කරන්නෙම වේසි, සිංහලයො, කුකුලො කියලා..:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු බං.. දවසක් බොස් එක්ක මොකක්ද කතා කරනකොටත් ටහිකෙයි කියලා කිය උනා..:sorry: වැඩ කරන උන්ට කතා කරන තමක් කතා කරන්නෙම වේසි, සිංහලයො, කුකුලො කියලා..:rofl:

    :eek: :D

    වෙලාවක කෙල්ලට කියවිච්ච වෙලාවක උඹ හැදෙයි! :yes: :rofl: