ලැබොගිනිය හම්බුවෙලා වගේ..ඇඩෙනවා

neonz

Member
Mar 31, 2008
1,349
55
0
mu gawa Arial Atom ekakuth thiyenawa neda?:confused:

10425414_10205886099217496_5936397555908799820_n.jpg


next these ? :P
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17760098 said:
    මන්ද මචන් දැන් ලංකාවේ මාර වාහන බන් තියෙන්නේ. රස්සාවක් කරන එකෙක් මරුටියක් ගන්න බැරුව ඉන්නව, මුන් රටේ සල්ලි හොරාකාලා ආතල් ගන්නවා.

    Mewata kohenda ban KE numbers awe?? :confused:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    maha moda haththak ban lankawe inne...S class benz thiyena rate me GTR eka mona paiyak da ban.... oita wada sahena powerfull benz use karanawa ban lankawe baiyala..ewa kohoma kata genawada kiyala danne nane...anika ohoma wahana hoya hoya gihin wadak na ratata sethak wena deyak kara nam thama hoda...

    guess you didn't get the issue yet. that vehicle is not registers and ran with fake number plates.
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    guess you didn't get the issue yet. that vehicle is not registers and ran with fake number plates.

    hari ban...dan othanin ehata oya wage wada wenne nane...soo ehema ewa market kara kiyala ratata wadak wenne nane..owa allanna one thamai...but owa allala owa pennuwa kiyala rata diyunu wenne nane...ratata wadak karanna apai... ekai man kiyanne...diyunuwak pena deyak..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඕකම කියලා තිබ්බ අර අරුනයා ඕක accident උන දවස් වල,
    ඒ උනාට මචන් කාබන් ෆයිබෙර් උනානම් ඔච්චර damage එකක් නොවෙන්ඩත් ඉඩ තිබ්බා නේද?
    කාබන් ෆයිබෙර් steel වලට වඩා තුන් ගුණයක් වගේ ශක්තිමත් නේ?

    හයියට හදපු වාහන කියන්නේ එකක්. අනතුරකදී ආරක්ශා වෙන වාහන කියන්නේ තවත් එකක්

    මම දන්න තරමින් නෝමල් බොඩියක් වැදුනහම එලවන එකාට වෙන හානියට වඩා වැඩී කාබන් ෆයිබර් බොඩියක් තියෙන වාහනයක් වැදුනහම. කාබන් ෆයිබර් පාවිච්චි කරන්නේ වාහනේ සැහැල්ලු කරගන්න.


    වැරදිනම් නිවැරදි කරන්න
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17760898 said:
    ඔය වෙන මොකක හරි නම්බර් ප්ලේට් එකක්
    :yes: පොඩි පොඩි මුදලාලියොත් ගෙඩියට පොත වෙනස් පලාත්සභා පාවිච්චි කරද්දි ලැම්බොගිනියකට,ජීටීආර් එකකට ඔහම කරන එක ගනන් ගන්නෙපා බන්,බේරෙන එකා කොහොමත් බේරෙනවා,මේ දේශපාලන ක්‍රමේ බන් ඕක,ඕව වෙනස් කරන්න මේ සිස්ටම් එකම මකලා හදන්න වෙනවා ඔය රන්ජල ගොන්ජල මොකා උඩ පැන්නත්,හැම එකාම ඔහොමයි බන් අවස්තාව ලැබුනම ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා,මගේ තාත්ත ජනාධිපති උනොත් මමත් ඕකම කරන්න බැරිකමක් නැහැ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Ape ewath gahalada danne na.. gewal walata ei hoyagena :rofl:

    president guard eke vehicle no thama ban danne.danna widiyata president & family use karana vehicle walata wena no plate gahala use karanwa arakshaka hethun matha.MR highway open karanna awa range rover eketh thibbe boru no ekak