ලැම්බොගිනිත්_නැහැ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලැම්බොගිනිත්_නැහැ

    සල්ලි ටික ටික ඉතුරු කරලා ලැම්බොගිනියක් ගන්න හිටියා,
    බලපන්කො දැන් ඉතින් ඒකත් නැහැ



    ලැම්බෝගිනි, පොර්ෂෙ, ෆෙරාරි වලට බදු සහන නෑ, ගෝ කාට්ස් වලට පමණයි

    මෙවර අයවැය යෝජනා හරහා රේසිං කාර් ආනයනය කිරීමේදී අයකරන බදු ප‍්‍රතිශතය පහල හෙළීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රට පුරා පැතිරෙමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

    ඔහු සඳහන් කරන්නේ මෙසේ රේසිං කාර් වශයෙන් හඳුන්වා ඇත්තේ ‘ගෝ කාට්ස්’ යනුවෙන් හඳුන්වන ධාවන තරග සඳහාම යොදා ගන්නා මෝටර් රථ පමණක් වන බවය.

    ‘‘මේ සම්බන්ධයෙන් බොහොම වැරදි මත කිහිපයක් සමාජගත වෙලා තියෙනවා. නමුත් රේසිං කාර් යන පදයෙන් හැඳින්වෙන්නේ එක් අයෙකුට (රියැදුරාට) පමණක් ගමන් කළ හැකි මෝටර් රථයි. ඒ නිසා ලැම්බෝගිනි, පොර්ෂෙ, ෆෙරාරි මෝටර්රථ ගෙන්වීමේදී ඔය කියන බදු සහනය ලැබෙන්නේ නැහැ’’ හෙතෙම පැවසීය.


    http://lankacnews.com/sinhala/news/86247/
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    හුටා .....

    යකො එතකොට මන් එකතු කරපු Rs.150/=

    මුන් කලින් කිව්වනන් මන් ඔක එකතු කරන්න ගන්නෙ නැනේ

    ඔකනෙ මුන් පිස්සු කෙලිනව කියන්නෙ

     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේ එවුන් ඔක්කොම කතා කරේ ලැම්බො ගන්න... ෆුට් බයික් එකක් ගන්න සල්ලි නැති එකත් කිව්වෙ අපිට ලැම්බොගිනි, ෆෙරාරි ගන්න පුලුවන් කියල. එකෙක්වත් බැලුවෙ නෑ ටැක්ස් නැතිම කරල දුන්නත් ඒ වගේ වාහන වල මිල ගනන් කොහොමද කියල.... අනික රේසින් කාර් ස්පෝට්ස් කාර් පටලවගෙන ආතල් ගත්ත...
    දැන් කට්ටිය එකතු කරපු සල්ලි වලින් ත්‍රීවීලර් එකක් හරි ගන්න... (ලක්ෂ 4-5ක් වෙනව මන් හිතන්නෙ....)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හුටා .....

    යකො එතකොට මන් එකතු කරපු Rs.150/=

    මුන් කලින් කිව්වනන් මන් ඔක එකතු කරන්න ගන්නෙ නැනේ

    ඔකනෙ මුන් පිස්සු කෙලිනව කියන්නෙ


    ratakaju ganin :cool: welakta bada pirenna kathahaki ratakaju... :eek:

    blanch.jpg