ලැම්බොගිනීයෙන් පස්සේ ෆෙරාරි
මීට සති දෙක තුනකට කලින් රටම රත් කරපු ලැම්බොගිනිය ගැන මතක ඇති.ලැම්බොගිනි කියන්නේ කොහොමත් අපේ රටේ දේශපාලන වේදිකාවලත් හරි හරියට කියවෙන නමක් නිසා ගොඩක් අයගේ අවධානය මේ වෙත යොමු වුණා.
මේ මොටර් රථය තමයි ෆෙරාරි 488 Spyder.ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන මෙයට තප්පර 10ක් වගේ කාලෙකදී කිලෝමීටර් 100ක උපරිම වේගයක් ලබාගන්න පුලුවන්.තවත් සුවිශේෂි අංග රාශියක් තියන මේ කාර් එකෙත් ගාන නම් එසේ මෙසේ නෙමෙයි.එය ලංකාවේ මුදලින් බදුත් එකතුව රුපියල් මිලියන 100ක් එහෙමත් නැතිනම් රුපියල් ලක්ෂ 1000ක් කියලා සඳහන් වෙනවා.
source : nethgossip

yellow eka sachith ge bn, ada avenra eke tibba.

ඉතිහාසේ දිග ඇරලා තිබ්බ බන් election දවස් වල මේකෙම