ලංකාවට_ආ_Ferrari_488_Spyder

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    තත්පර 10 කදි කිලෝ මීටර් 100 ක උපරිම වේගයක්, වටිනාකම ලක්ෂ 1000 යි, ලංකාවට ආපු සුපිරි ෆෙරාරි රථය



    idlNWwh.jpg


    ලංකාවට පසුගිය දවස්වල ආපු සුපිිරි මෝටර් රථ කිහිපයක් ගැනම ලොකු අවධානයක් යොමුවුණා.ඒ විදිහට හිතාගන්නවත් බැරි වටිනාකමකින් යුත් සුපිරි මෝටර් රථයක් ආයෙමත් අපේ රටට ඇවිත් තියෙනවා.

    මේ සුපිරි මෝටර් රථය ලංකාවට ගෙන්වලා තියෙන්නේ හෝටල් සමූහයකට හිමිකම් කියන ඇවෙන්රා සමාගමෙන් කියලා තමයි ආරංචි පැතිරෙන්නේ.ෆෙරාරි 488 Spyder මෝටර් රථයක් තමයි ඒ විදිහට ගෙන්වලා තියෙන්නේ.

    ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන මෙයට තප්පර 10ක් වගේ කාලෙකදී කිලෝමීටර් 100ක උපරිම වේගයක් ලබාගන්න පුලුවන්.තවත් සුවිශේෂි අංග රාශියක් තියන මේ මෝටර් රථයේ සමන්විත වෙනවා.ඒ වගේම තමයි මෙහි වටිනාකමත්.ලංකාවේ මුදලින් බදුත් එකතුව රුපියල් මිලියන 100ක් එහෙමත් නැතිනම් රුපියල් ලක්ෂ 1000ක් කියලා තමයි වාර්තා වෙන්නේ.

    මේ තමයි ඒ වාහනේ ඡායාරූප එකතුව….

    ic5Zddz.jpg


    9bJVjRF.jpg


    0fwhtdV.jpg


    MKCePv7.jpg


    itGdjXd.jpg


    --------------

    Source
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Aaa ballane u handa allana wage kalpanwa ha ha hondai hondai lankawe ekek handa alluwa kiyanne lankawe ewun hamoma hande pada ariya wage wei:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:):):):):):):):):)
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තත්පර 10 කදි කිලෝ මීටර් 100 ක උපරිම වේගයක්? LOL