ලැම්බෝගිනි හිමියන් හඬා වැලපේ, ලංකවේ වේගෙවත්ම වාහනය කරලියට.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    8-4 job කරන කෙනෙක්ට සල්ලි ඉතුරු කරලා ගන්න පුලුවන් වෙන්නේ ටුක් එකක් family එකටම
    උදේ හවස යන්නේ එන්නේ බස් එකේ... ඒ ගමන් ඊලගට එන බස් එකත් එක්ක හිතින් රේස් ගිහින් පොඩි fun එකක් ගන්නවා
    උන් ඉතින් ඕවට love කරන්නේ නැතුව වෙන මොනවද තියෙන්නේ මේ රටේ

    එක එක අය enjoy කරන දේවල්නේ :(
    Meka aththa
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    hatton bus case eken passe in and out extra fittings serama ain karanna kiuwalu, seat belt ehemath aniwaraya karanawalu
    පිස්සුද යකෝ, ඇතුලේ ඉන්න උන්ව කබ දාලා ගැට ගහන්න තමා වෙන්නේ. එතකොට හැබයි නිකං මාරක උගුලකට ගැට ගැහුවා වගේ තමා. Accident එකක් උනොත් පැනගණත් බෑ 😂😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පිස්සුද යකෝ, ඇතුලේ ඉන්න උන්ව කබ දාලා ගැට ගහන්න තමා වෙන්නේ. එතකොට හැබයි නිකං මාරක උගුලකට ගැට ගැහුවා වගේ තමා. Accident එකක් උනොත් පැනගණත් බෑ 😂😂

    seat belt eka driverta ban
     
    • Haha
    Reactions: johnferna678

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මේවගේ උන්ටත් චන්ද අයිතිය තියනවා නේද කියලා මතක් උනාම :(
     
    • Haha
    Reactions: johnferna678