Meka aththa8-4 job කරන කෙනෙක්ට සල්ලි ඉතුරු කරලා ගන්න පුලුවන් වෙන්නේ ටුක් එකක් family එකටම
උදේ හවස යන්නේ එන්නේ බස් එකේ... ඒ ගමන් ඊලගට එන බස් එකත් එක්ක හිතින් රේස් ගිහින් පොඩි fun එකක් ගන්නවා
උන් ඉතින් ඕවට love කරන්නේ නැතුව වෙන මොනවද තියෙන්නේ මේ රටේ
එක එක අය enjoy කරන දේවල්නේ![]()
පිස්සුද යකෝ, ඇතුලේ ඉන්න උන්ව කබ දාලා ගැට ගහන්න තමා වෙන්නේ. එතකොට හැබයි නිකං මාරක උගුලකට ගැට ගැහුවා වගේ තමා. Accident එකක් උනොත් පැනගණත් බෑhatton bus case eken passe in and out extra fittings serama ain karanna kiuwalu, seat belt ehemath aniwaraya karanawalu
පිස්සුද යකෝ, ඇතුලේ ඉන්න උන්ව කබ දාලා ගැට ගහන්න තමා වෙන්නේ. එතකොට හැබයි නිකං මාරක උගුලකට ගැට ගැහුවා වගේ තමා. Accident එකක් උනොත් පැනගණත් බෑ![]()
U seat belt damma ma harida okkomaseat belt eka driverta ban
U seat belt damma ma harida okkomayako hira wela hitan yana unta mokada wenne