ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ

    1.jpg

    පසුගියදා රජය ඉදිරිපත්කල අයවැය මගින් රේසින් කාර් සඳහා රුපියල් මිලියන 160 ක පමණ බදු සහනයක් ලබා දුනි.

    එනම් මිලියන 220 ක් පමණ මිල වූ රේසින් කාර් එකක් දැන් මිලියන 60 කට පමණ මිලදී ගැනීමට හැකිය.

    එය කෝටි 22ක් වූ මෝටර් රථයකට කෝටි 16ක බදු සහනයක් දී කෝටි 6කට ලබාගැනීමට සැලැස්වීමකි.

    මේ වනවිටත් කොළඹ වරායේ විවෘත නොකල කන්ටේනරයක් තුල ලැම්බෝගිනි Murciélago රථයක් ගාල් කර ඇති අප වෙත වාර්තා වේ.

    මෙම මෝටර් රථයේ හිමිකරු කව්රුද යන්න අප වෙත වාර්තා නොවුනත් ඉදිරියේදී අධිවේගී මාර්ග වල රේසින් කාර් ඉගිල්ලී යන යුගය වැඩි ඈතක නොවන බව සහතිකය.

    මෙයට පෙර ලැම්බෝගිනි රථයක් තිබුනේ මෝටර් රථ ගූරී දිලන්ත මාලගමුවට පමණි. ඔහු එය ගෙන්වුයේ විශේෂ අවසරයක් මතය.

    දිලන්තගේ ලැම්බෝගිනි ගලාඩෝ 550
    නම් වූ මෝටර් රථය ඔහුට ලැබුනේ 2010 ආසියානු ශූරතාවය දිනාගැනීම නිසාය. එය දිලන්ත ලංකාවට රැගෙන ආවේ නම් බදු සහිතව ගෙවිය යුතු සම්පූර්ණ මුදල කෝටි 11කි. :shocked::shocked::shocked::shocked:

    නමුත් ජනාධිපතිවරයාගේ විශේෂ බදු සහනයක් මත එය ඔහුට බදු රහිතව ගෙනවා ගැනීමට හැකිවූයේ ඔහු රටට අත් කර දුන් කීර්තිය නිසාය.
    :yes::yes::yes:

    දැනට වරායේ ඇති ලම්බෝගිනි Murciélago රථය අශ්වබල 630 කින් යුක්තය. ගියර් 6ක් ඇත.
    :shocked::shocked::shocked:

    රථයේ බිම සිට වහලයට ඇති උස අඩි 4කි. තත්පර 2.9 කදී 0 සිට 100 Km/h දක්වා වේගයක් ලබාගැනීමට පුළුවන. උපරිම ගියරයෙන් 338 Km/h ක පමණ වේගයක් ලබාගත හැකිය.
    :shocked::shocked::shocked::shocked:

    6 වන ගියරය සමඟ කිලෝමීටර් 100ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර් 29ක් අවශ්‍යය. එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි.

    සාමාන්‍ය වේගයේදී කිලෝමීටර් 100ක් යාමට අවශ්‍යය වන්නේ ලීටර් 18ක් පමණි.:frown::frown::frown::frown:

    පොඩි මිනිහට කෙල වෙන දවස වැඩි ඇතක නොවේ :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අය-වැයෙන් රේසින් කාර් බදු ඉවත් කිරීමෙන් මහින්ද කාටත් ගැලරියට උචිත ලාභ සටන් පාඨයක් නිර්මානය කර දුන්නේය.
    දැන් කස්ටිය හෝගාලා ලැම්බොගිනියක එල්ලී මරහඩ තලනවාය.
    මහින්දට ඔනෑ කලෙත් එයම විය යුතුය.
    මෝඩ රැල දැන් ලැම්බොගිනියේය මහින්දගේ අයවැය වැඩි කරදරයක් නැතිවම ගොඩය.
    හරියට මාලු කාරයා පස්සෙන් එන බලු රැළට ඔය අහක තියන බොකු කෑල්ලක් විසිකල විට උන් එයට පොරකමින් සටිනාතුර මාලුකාරයාට වෙළදාම කරගත හැකිවනු ඇත.
     
    • Like
    Reactions: Fire Dragon

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අය-වැයෙන් රේසින් කාර් බදු ඉවත් කිරීමෙන් මහින්ද කාටත් ගැලරියට උචිත ලාභ සටන් පාඨයක් නිර්මානය කර දුන්නේය.
    දැන් කස්ටිය හෝගාලා ලැම්බොගිනියක එල්ලී මරහඩ තලනවාය.
    මහින්දට ඔනෑ කලෙත් එයම විය යුතුය.
    මෝඩ රැල දැන් ලැම්බොගිනියේය මහින්දගේ අයවැය වැඩි කරදරයක් නැතිවම ගොඩය.
    හරියට මාලු කාරයා පස්සෙන් එන බලු රැළට ඔය අහක තියන බොකු කෑල්ලක් විසිකල විට උන් එයට පොරකමින් සටිනාතුර මාලුකාරයාට වෙළදාම කරගත හැකිවනු ඇත.

    :yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    6 වන ගියරය සමඟ කිලෝමීටර් 100ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර් 29ක් අවශ්‍යය. එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි.

    සාමාන්‍ය වේගයේදී කිලෝමීටර් 100ක් යාමට අවශ්‍යය වන්නේ ලීටර් 18ක් පමණි.:frown::frown::frown::frown:

    ලොල්...!!!

    මට මගෙ Alto Sportz එක හොඳයි මේකට වඩා.....!!!!

    City Limit: approx. 12 km per litre

    Long Distance: approx. 18km per litre (up to 4th gear)

    High way: තාම ගියේ නෑ.......

    :dull::dull:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අය-වැයෙන් රේසින් කාර් බදු ඉවත් කිරීමෙන් මහින්ද කාටත් ගැලරියට උචිත ලාභ සටන් පාඨයක් නිර්මානය කර දුන්නේය.
    දැන් කස්ටිය හෝගාලා ලැම්බොගිනියක එල්ලී මරහඩ තලනවාය.
    මහින්දට ඔනෑ කලෙත් එයම විය යුතුය.
    මෝඩ රැල දැන් ලැම්බොගිනියේය මහින්දගේ අයවැය වැඩි කරදරයක් නැතිවම ගොඩය.
    හරියට මාලු කාරයා පස්සෙන් එන බලු රැළට ඔය අහක තියන බොකු කෑල්ලක් විසිකල විට උන් එයට පොරකමින් සටිනාතුර මාලුකාරයාට වෙළදාම කරගත හැකිවනු ඇත.

    11.gif
    11.gif
    11.gif
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අය-වැයෙන් රේසින් කාර් බදු ඉවත් කිරීමෙන් මහින්ද කාටත් ගැලරියට උචිත ලාභ සටන් පාඨයක් නිර්මානය කර දුන්නේය.
    දැන් කස්ටිය හෝගාලා ලැම්බොගිනියක එල්ලී මරහඩ තලනවාය.
    මහින්දට ඔනෑ කලෙත් එයම විය යුතුය.
    මෝඩ රැල දැන් ලැම්බොගිනියේය මහින්දගේ අයවැය වැඩි කරදරයක් නැතිවම ගොඩය.
    හරියට මාලු කාරයා පස්සෙන් එන බලු රැළට ඔය අහක තියන බොකු කෑල්ලක් විසිකල විට උන් එයට පොරකමින් සටිනාතුර මාලුකාරයාට වෙළදාම කරගත හැකිවනු ඇත.

    Maxa comment eka ....
    ela ela
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අය-වැයෙන් රේසින් කාර් බදු ඉවත් කිරීමෙන් මහින්ද කාටත් ගැලරියට උචිත ලාභ සටන් පාඨයක් නිර්මානය කර දුන්නේය.
    දැන් කස්ටිය හෝගාලා ලැම්බොගිනියක එල්ලී මරහඩ තලනවාය.
    මහින්දට ඔනෑ කලෙත් එයම විය යුතුය.
    මෝඩ රැල දැන් ලැම්බොගිනියේය මහින්දගේ අයවැය වැඩි කරදරයක් නැතිවම ගොඩය.
    හරියට මාලු කාරයා පස්සෙන් එන බලු රැළට ඔය අහක තියන බොකු කෑල්ලක් විසිකල විට උන් එයට පොරකමින් සටිනාතුර මාලුකාරයාට වෙළදාම කරගත හැකිවනු ඇත.

    :yes::yes::yes::yes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ලොල්...!!!

    මට මගෙ Alto Sportz එක හොඳයි මේකට වඩා.....!!!!

    City Limit: approx. 12 km per litre

    Long Distance: approx. 18km per litre (up to 4th gear)

    High way: තාම ගියේ නෑ.......

    :dull::dull:

    මගෙ මරුටිය ඊට වැඩිය හොඳයි :cool: :lol:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars

    :cool::cool: