ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ

    1.jpg

    91.jpg

    පසුගියදා රජය ඉදිරිපත්කල අයවැය මගින් රේසින් කාර් සඳහා රුපියල් මිලියන 160 ක පමණ බදු සහනයක් ලබා දුනි.

    එනම් මිලියන 220 ක් පමණ මිල වූ රේසින් කාර් එකක් දැන් මිලියන 60 කට පමණ මිලදී ගැනීමට හැකිය. එය කෝටි 22ක් වූ මෝටර් රථයකට කෝටි 16ක බදු සහනයක් දී කෝටි 6කට ලබාගැනීමට සැලැස්වීමකි.

    මේ වනවිටත් කොළඹ වරායේ විවෘත නොකල කන්ටේනරයක් තුල ලැම්බෝගිනි Murciélago රථයක් ගාල් කර ඇති අප වෙත වාර්තා වේ. මෙම මෝටර් රථයේ හිමිකරු කව්රුද යන්න අප වෙත වාර්තා නොවුනත් ඉදිරියේදී අධිවේගී මාර්ග වල රේසින් කාර් ඉගිල්ලී යන යුගය වැඩි ඈතක නොවන බව සහතිකය. :cool::)

    මෙයට පෙර ලැම්බෝගිනි රථයක් තිබුනේ මෝටර් රථ ගූරී දිලන්ත මාලගමුවට පමණි. ඔහු එය ගෙන්වුයේ විශේෂ අවසරයක් මතය. :):)

    දැනට වරායේ ඇති ලම්බෝගිනි Murciélago රථය අශ්වබල 630 කින් යුක්තය. ගියර් 6ක් ඇත. රථයේ බිම සිට වහලයට ඇති උස අඩි 4කි. තත්පර 2.9 කදී 0 සිට 100 Km/h දක්වා වේගයක් ලබාගැනීමට පුළුවන. උපරිම ගියරයෙන් 338 Km/h ක පමණ වේගයක් ලබාගත හැකිය. 6 වන ගියරය සමඟ කිලෝමීටර් 100ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර් 29ක් අවශ්‍යය. එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි.:eek::eek::shocked:
    සාමාන්‍ය වේගයේදී කිලෝමීටර් 100ක් යාමට අවශ්‍යය වන්නේ ලීටර් 18ක් පමණි.:rofl:

    Rep++ 1කුත් දාලම යන්ඩ.......... :)
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    If my children want Lamborghinis I’ll buy them some:Mervyn

    If my children want Lamborghinis I’ll buy them some:Mervyn
    mervin.jpg

    Minister Mervyn Silva said that if his children wanted Lamborghinis, he would buy them some.

    “Some are holding on to Lamborghinis and voicing their protest. If my children take up motor racing I would also buy them Lamborghinis and I, too, would use one,” he said, commenting on the reduction of the duty on racing cars in the Budget.

    Speaking at a tree planting ceremony in Kiribathgoda yesterday, the minister compared President Mahinda Rajapaksa to Abraham Lincoln, Lenin, Karl Marx, Gandhi, and Mao Zedong. He said he was a leader who had sparked a renaissance, and whom the country needed as its leader. (Lal S. Kumara, Kelaniya)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    mekath repost bn:shocked::shocked:
    Attatama dlt karanna barida thread 1k?? :oo::confused:

    :confused::confused::confused:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    meka gena thread dala athi vennedda bn ubalata....

    කොහොම ඇති වෙන්නද සහෝ.......
    ලංකාවේ සල්ලි තියෙන උන්ට ලැම්බෝගිනි සල්ලි නැති උන්ට බඩගිනි (ඔන්න කව්ද මන්ද දේශපාලුවෙක් කිව්වේ)
    මේවා වැඩක් නෑ, ඒ වගේද ගමේ පාරෙත් ලැම්බෝගිනි 1ක් යනකොට වළවල් වල වැටි වැටි :lol::D