ලැයිස්තු_අවලංගු_වීම

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Dan api US citizenship gattama mehe eka nathi wenawane. Ita passe lankawata enna visa ganna oneda? Ape thibba id card eka laga thiyan idala penna penna inna baida:baffled:
    විසා ඔනා. නමුත් එක්ස් ශ්‍රි ලන්කන් කියන එක නැති වෙන්නේ නැ. ඒ කියන්නේ විසා එක්ස්ටෙන්ඩ් කරන්න ලොකු කේස් නැ. ඩුවල් නැත්තම් කේස් එකකට තියෙන්නේ අයිඩී එක වැලිඩ් නැ. පාස්පොට් එක වැලිඩ් නැ. ඒ නිසා බැන්කු, ඉඩම් වගේ ගනුදෙනු බැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සන්ධාන ලයිස්තුවම අහෝසි වෙන්නෙ නෑ නේද :oo: ගීතට විතරනේ මන්ත්‍රීකම නැතිවෙන්නේ

    එක හරියටම කියන්න බෑ බන්ස්... ව්‍යවස්ථානුකූලව හරි පැහැදිලි කිරිමක් නෑ

    ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දරනු ලැබූ මන්ත‍්‍රී ධුරය අභියාචනාධිකරණය විසින් නීත්‍යානුකූල නැතැයි නියෝග කිරීමත් සමග ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 11 දෙනෙකුගේ මන්ත‍්‍රී ධුරයන් අහෝසි වීමේ අවධානමක් මතුව ඇති බව Economy Next වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමත් සමග ගාල්ල දිස්ත‍්‍රික්කය සදහා ගිය මැතිවණරයේදී සන්ධනායයෙන් ඉදිරිපත් කල නාම යෝජනා ලයිස්තුව අවලංගු වීමේ තත්වයක් මතුව ඇත්තේ ලයිස්තුවේ එක් අපේක්‍ෂකයෙකු නුසුදුස්සෙකු වන විට අපේක්‍ෂක ලයිස්තුවම ප‍්‍රතික්‍ෂෙප වෙයි.

    එසේම එම මැතිවණයට සදහා මාතර දිස්ත‍්‍රික්කයෙන් නාම යෝජනා දුන් මනෝජ් ප්‍රසන්න සම්බන්ධයෙන්ද ද්විත්ව පුරවැසි චෝදනාව එල්ල වූ අතර එම මැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ධුර පහක් හා ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ධුර හයක් සන්ධානය විසින් දිනා ගනු ලැබීය..

    lanka c news
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සන්ධාන ලයිස්තුවම අහෝසි වෙන්නෙ නෑ නේද :oo: ගීතට විතරනේ මන්ත්‍රීකම නැතිවෙන්නේ
    ඊලගට ඉන්න කෙනාට එන්න පුලුවන් පාර්ලිමන්ට්. මන්ත්‍රීට විතරයි කේස්. සීට් එක අවුලක් නැ. අපරාදේ චන්ද ටික.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක හරියටම කියන්න බෑ බන්ස්... ව්‍යවස්ථානුකූලව හරි පැහැදිලි කිරිමක් නෑ

    ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දරනු ලැබූ මන්ත‍්‍රී ධුරය අභියාචනාධිකරණය විසින් නීත්‍යානුකූල නැතැයි නියෝග කිරීමත් සමග ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 11 දෙනෙකුගේ මන්ත‍්‍රී ධුරයන් අහෝසි වීමේ අවධානමක් මතුව ඇති බව Economy Next වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමත් සමග ගාල්ල දිස්ත‍්‍රික්කය සදහා ගිය මැතිවණරයේදී සන්ධනායයෙන් ඉදිරිපත් කල නාම යෝජනා ලයිස්තුව අවලංගු වීමේ තත්වයක් මතුව ඇත්තේ ලයිස්තුවේ එක් අපේක්‍ෂකයෙකු නුසුදුස්සෙකු වන විට අපේක්‍ෂක ලයිස්තුවම ප‍්‍රතික්‍ෂෙප වෙයි.

    එසේම එම මැතිවණයට සදහා මාතර දිස්ත‍්‍රික්කයෙන් නාම යෝජනා දුන් මනෝජ් ප්‍රසන්න සම්බන්ධයෙන්ද ද්විත්ව පුරවැසි චෝදනාව එල්ල වූ අතර එම මැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ධුර පහක් හා ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ධුර හයක් සන්ධානය විසින් දිනා ගනු ලැබීය..

    lanka c news
    නැ මචන්. මෙතන මුන් වැරදියට අර්තකතනය කරලා තියෙන්නේ. චන්දේ ඉල්ලන්න බැරිකමක් නැ ඩුවල් තියන එකෙකුට. ඒ කියන්නේ චන්දේ ඉල්ලපු ලැයිස්තුවට අවුලක් නැ. ඩුවල් එකෙකුට පාර්ලිමන්ට් සීට් එකක් දරන්න බැරි එක විතරයි නීතිය. ඒ කියන්නේ චන්දේ ඉල්ලන අයිතිය තියනවා. එහෙමනම් චන්දේ ඉල්ලපු ලිස්ට් එක රිජෙක්ට් වෙන්න හෙතුවක් නැ. ඊලග කෙනාට චාන්ස් එක තියනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නැ මචන්. මෙතන මුන් වැරදියට අර්තකතනය කරලා තියෙන්නේ. චන්දේ ඉල්ලන්න බැරිකමක් නැ ඩුවල් තියන එකෙකුට. ඒ කියන්නේ චන්දේ ඉල්ලපු ලැයිස්තුවට අවුලක් නැ. ඩුවල් එකෙකුට පාර්ලිමන්ට් සීට් එකක් දරන්න බැරි එක විතරයි නීතිය. ඒ කියන්නේ චන්දේ ඉල්ලන අයිතිය තියනවා. එහෙමනම් චන්දේ ඉල්ලපු ලිස්ට් එක රිජෙක්ට් වෙන්න හෙතුවක් නැ. ඊලග කෙනාට චාන්ස් එක තියනවා

    එහෙමනම් මන්ත්‍රීන්ට විතරක් කෙලවෙයි..

    1 ගීත
    2ඩලස්
    3 මහින්ද සමරසිංහ
    4 උදය
    5 ෆොන්සේකා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමනම් මන්ත්‍රීන්ට විතරක් කෙලවෙයි..

    1 ගීත
    2ඩලස්
    3 මහින්ද සමරසිංහ
    4 උදය
    5 ෆොන්සේකා.
    ඔව්. කෙලවීමක් වෙන්නෙත් නැ මචන් පුරවැසිකම අයින්කලොත්. ඒ කියන්නේ කාලාර්තයක් නැ. මන්ත්‍රීකම තියෙනකොට කවුරුහරි නඩු දැම්මොත්, නඩුව යන වෙලාවේ උනත් ඩුවල් අයින්කලා කියලා ඔප්පුකලොත් මන්ත්‍රීකමට අවුලක්. නැ. මන්ත්‍රී හැටියට දිවුරුම් දෙන දවසේ ඩුවල් තිබ්බද නැද්ද කියලා අදාල නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Dan api US citizenship gattama mehe eka nathi wenawane. Ita passe lankawata enna visa ganna oneda? Ape thibba id card eka laga thiyan idala penna penna inna baida:baffled:

    ow kukuloh. mage yaluwek innawa uta swiss citizen. lankawata eddi visa aran enne. id eka na. passport thamai
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow kukuloh. mage yaluwek innawa uta swiss citizen. lankawata eddi visa aran enne. id eka na. passport thamai
    ඒක මහා පවක් බන්. කාලයක් මමත් වයිෆ් නිසා ඔය කට්ට කැවා. විසා එක්ස්ටෙන්ඩ් කරගන්න එක පාරක් නිකන් සින්ගපූර් ගිහින් ඊලග ෆ්ලයිට් එකේ ආවා. එතකොට ඉමිග්‍රේශන් උන්ට් සැටිස් රිටන් ටු ශ්‍රි ලන්කා කියලා. :P
    :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒක මහා පවක් බන්. කාලයක් මමත් වයිෆ් නිසා ඔය කට්ට කැවා. විසා එක්ස්ටෙන්ඩ් කරගන්න එක පාරක් නිකන් සින්ගපූර් ගිහින් ඊලග ෆ්ලයිට් එකේ ආවා. එතකොට ඉමිග්‍රේශන් උන්ට් සැටිස් රිටන් ටු ශ්‍රි ලන්කා කියලා. :P
    :P

    wife sri lankan newi da?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wife sri lankan newi da?
    ශ්‍රි ලන්කන් සින්හල මචන්. ඒත් අවුරුදු ගානක් ඉන්ග්ලන්ඩ් හිටියා. එහෙදි සිටිසන් ගත්තා. මෙහේ කැන්සල් උනා, මෙහේ එතකොට්‍ර ඩුවල් දෙන්නෙත් නැ. බිස්නස් වැඩ වලදි එහෙම මාර කේස් තිබ්බා. මාමන්ඩියට දේපල බෙදන්න බැරුව මාර අවුලකින් හිටියේ. පස්සේ අමාරුවෙන් ගත්තා. එතකන් හරි කට්ටක් කැවා. එක කැලෙන්ඩර් ඉයර් එකකට් එක්ස්ටෙන්ඩ් කරන්න පුලුවන් දෙපාරයි වීසා එක. ඊට පස්සේ බැ. එතකොට කලේ ගිහින් ආයේම එනවා. ඒත් ලීගල් කේස් නිසා මට් නම් එපා උනා. බැන්ක් අකවුන්ට් එකක් ඔපන් කරන්න බැ. ඉඩමක් වාහනයක් ගන්න බැ. අනාතයො වගේ. ඒ කාලේ එහෙමට සල්ලිත් නැ. එක පාරක් BOI ප්‍රොජෙක්ට් එකකට් ඇප්ලයි කලොත් වීසා දෙනව අවුරුදු 2කට කියලා හෙන කට්ටක් කැවා ගාමන්ට් කාරයෙක් එක්ක සෙට් වෙලා බිස්නස් කරන්න ගිහින්. මිනිස්සු හිතන්නේ පිට රටක සිටිසන් තිබ්බා මාර ශොක් කියලා ඒත් සමහර වෙලාවට සරන වෙනවා මාර විදියට ඩුවල් නැත්තම්. වයිෆ්ගේ නන්ගිට තාම මෙහේ සිටිසන් නැ. එකි නම් මෙහේ එන්නෙත් නැ.
     
    foreign citizen hodai jiwitheta lankawata aye enne nathinam.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    වයිෆ්ගේ නන්ගිට තාම මෙහේ සිටිසන් නැ. එකි නම් මෙහේ එන්නෙත් නැ.

    මචන් ඒක නෙමෙයි ඒ නංගි බැදලා/ප්‍රේමයෙන් වෙලිලා ඉන්න කෙනෙක්ද ? තනිකඩ ද ? මම මේ ඇහුවේ උබ එක්ක නෑ කමක් හදා ගන්න කියලා. :cool::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    foreign citizen hodai jiwitheta lankawata aye enne nathinam.
    එහෙම නම් හොදයි තමා. විසිට් එකකට ඇවිල්ලා මාසයක් ජොලි කරලා යන උන්ටත් හොදා. මේකේ ආයේ බිස්නස් පටන් ගන්න ඉඩම් ගෙවල් වාහන ගන්න නම් ඉතින් බැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් ඒක නෙමෙයි ඒ නංගි බැදලා/ප්‍රේමයෙන් වෙලිලා ඉන්න කෙනෙක්ද ? තනිකඩ ද ? මම මේ ඇහුවේ උබ එක්ක නෑ කමක් හදා ගන්න කියලා. :cool::cool:
    :P:P:P:rofl::rofl::rofl:

    බැදලා බන්. ලමයිනුත් ඉන්නවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නාමයෝජනා පත්‍රයක් භාරදෙන්න සම්පූර්ණ අපේක්ෂක සංඛ්‍යාව සම්පූර්ණ වෙන්න ඕන. එක් අපේක්ෂකයකු හරි අඩු නම් එම නාමයෝජනා ලැයිස්තුවම ප්‍රතිකේෂ්ප වෙනවා. කොළඹ නගර සභාවේ එහෙම දෙයක් වුනා. ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවම අවලංගු වුනා. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව පාදක කරගෙන ගාල්ල දිස්ත්‍රික්යේ සම්පූර්ණ සංධාන ලැයිස්තුවම අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා’යයි දකුණු පලාත් සභාවේ එජප මන්ත්‍රී කරන්දෙනිය එජප සංවිධායක නීතිඥ ජයන්ත ජයවීර මහතා පැවසිය.

    ‘ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නම නාමයෝජනා ලැයිස්තුවෙන් අවලංගු වෙනවා කියන්නේ ගාල්ල දිස්ත්‍රික්ය සඳහා 13 දෙනෙකු නාමයෝජනා දෙන්න ඕන . මේ නිසා අපේක්ෂක සංඛ්‍යාව 12 ක් වෙනවා, ඒ නිසා මුලු සංධානයේ එම නාමයෝජනා ලැයිස්තුවම අවලංගු කරන්න කියා ඉල්ලා සිටිනවා’ යයි නීතිඥ ජයන්ත ජයවීර මහතා පැවසූ බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ශ්‍රේෂඨාධිකරණ තීන්දුව එන තෙක් කල් දැමීමට මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

    අභියාචනාධිකරණය විසින් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අත්හිටුවමින් ලබා දුන් නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

    -c news