machan ලැරවල් වල ස්ෙට්බල් විදියට පාවිච්චි කරන්න පුලුවන් SPA වලට ෙසට් වන ටූල් එක ෙමාකක්ද?Laravel වල Vue Framework එක use කරන්න පුළුවන්. ඕක මේන්ලි යූස් වෙන්නේ application එක ඇතුළේ UI Components හදාගන්න. ඉතින් ඒකට තමා npm install එකක් ගහන්නේ..
හැබැයි ඔයාට Vue or වෙන JS Framework, Libraries ඕන නැත්තම් npm install නැතුවත් app එකේ වැඩ කරන්න පුළුවන්.
මං ඒවා ගොඩක්ම use කරලා නෑ දැනට. මං හදපු apps ගොඩක් server-side render වෙන විදියට හදපුවා මචං.machan ලැරවල් වල ස්ෙට්බල් විදියට පාවිච්චි කරන්න පුලුවන් SPA වලට ෙසට් වන ටූල් එක ෙමාකක්ද?
Intertia, Livewire ඒවා දැක්කා..හැබැයි ලයිව්වයර් වල අවුල් ගොඩක් තියනවා කියලා කට්ටිය කියනවා..
Ado uba laravel karanwada??මං ඒවා ගොඩක්ම use කරලා නෑ දැනට. මං හදපු apps ගොඩක් server-side render වෙන විදියට හදපුවා මචං.
ඒක නිසා හරියටම මොකක්ද හොද එක කියලා කියන්න අමාරුයි.
patta speed neda ?Laravel wala client server ekatama build karanna puluwan
ewata vue react oni ekak ganna puluwan html / bootswrap
laravel ui installl karanakot node install wenwa
man nam dan karanne
Laravel + vue + tailwind css with Inertia
supiri itin
ai api laravel wala npm install karnne..mokadda hethuwa..danna kenek kiyanna
owww dev time godak adukaraganna puluwanpatta speed neda ?