ලැවරියා ඇවරියෙන් එනවා
දැනට ඇතිවෙලා තියෙන තත්වය අනුව කරූ හෝ රනිල් තමයි ජනාධිපතිවරනයට යන්නේ.කෙහෙල්වත්තේ ලැවරියා කෙහෙල් ඇවරියෙන් එනවා.බදාද වෙනකොට එක්සත් ජාතික පක්ෂයෙන් සමුගන්නවා ඇවරියෙන් එන්න.හරීන්,හර්ෂ ,මංගල ,අජිත්,නලීන් සුජීව කබීර්ලා දේශපාලනයෙන් සමු ගන්නවා.