ගෞරවනීය මහා මාධ්‍යට මා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු කම්කරුන්ගේ ආරාධනයමත මා මේ ස්තානයට වැඩමවන පමතජනක මහත්තය වෙනුවෙන් අපි ජීවත් වෙනව නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැ අහිංසක දෙමව්පියන්ගෙ දරුවන් තුන් දෙනෙක් ඉන්නව කියන්නෙ දෙදහයි පඩි හම්බු වෙන්නෙ එයාට අරක්කු කාලක් බොන්නම වෙනව ඉන් පස්සෙ තමන්ගේ දුවා දරුවට කන්න බොන්න නැති වෙනව ඒ වාගේම තමයි ජීවිතේ සනස්කෘතීන් අවස්‍ය සියලු දේ නැති වෙලා යනව මේ අහිංසක කට්ටිය අපි ඇයි මෙහෙම මේ රටට වුනේ කියන එක තමයි අපි ප්‍රාර්තනා කොරන්නෙ ඒ හින්ද ගෞරවනීයෙන් ඉල්ල සිටිමි බුදු සරනයි සුබම සුබ නව වසරක් වේවා මගෙ රත්තරන් මහත්තයා මේව හදන්න ඔබ තුමාලා