Machan, Defender ekak thiyenawa, 2006 body fitted ekak, 54 number, black colour, gaana 58/=
Uba gaava thiyena allion ekata maaru karala unath kamaknea,
defender pic ouney nam PM karapan..!
Machan,, 30 kata hodha ekak nam ganda beariwey ban, gaththath leda waattuwak thamai ganda wenney,,





number eka 54 unata, body eka 2006, almost puma. photo eka beluwoth therey ban,,
රත්තරං;12303220 said:54 එකකට 58ක් හොදටෝම වෑඩීබන්.
ඈලියොන් එක මලාට දෙන්නේ නෑ. සුපිරියටම තියෙනවා. මට ආයේ එහෙම එකක් හොයාගන්න ලෑබෙන්නේ නෑ. මම අව්රුද්දකට කාර් එක දුවන්නේ මාස 3කටත් අඩුවෙන්, තාම 55000kmයි
බෑරිම උනොත් මම තව 10ක් දාලා 45කට විතර අලුත් L200 ඈනිමල් එකක් හරි HILUX, NAWARA ඩබල් කෑබ් එකක් හරි ගන්නව බන්. මොනවා උනත් බඩු අලුත්නෙ බන්![]()


gannawa nam japan ganin.. thai ewa ganna epa.. uk walin import nam balapan ireland da kiyala. ireland nam ganna epa.. chassi dirala![]()


රත්තරං;12303289 said:dan double cab japan gahanne nane ban?![]()
gannawa nam japan ganin.. thai ewa ganna epa.. uk walin import nam balapan ireland da kiyala. ireland nam ganna epa.. chassi dirala![]()
මෙහෙමයි යාලු.. මම දන්න විදිහට සීරීස් 3 ලෑන්ඩ් රෝවස් ඩිෆෙන්ඩර් විදිහට හදනව ඒත් 100% සාර්තක නෑ ගොඩක් වෙලා වට ඒකට තියන්නෙ මිට්සුබිශී 4ඩී ආර් 5 එන්ජින් එක ගියර් පෙට්ටිය.. මේක ඉදිරියට ගියර් 4ක් සහ පසුපසට එක් ගියරක් තියන ගියර් පෙට්ටියක්.. ටර්බො එන්ජින් එකක් ඕනෙ නම් 4 ඩී ආර් 6 වගේ එන්ජින් එකක් තියනව..
මමත් කාලයක් ඔය උන තිබ්බ ඒත් ඒක අරන් මස දෙකෙන් මට උන හොද උනා.. කෑලේටම් කියාපු බඩුව ඒත් එදිනදා පාවිච්චියට.... අප්පා ඒ ගෑන මොන කතාද උස්සල පොලේ ගහන්ව වගේ. කිලෝමිටර් 10ක් 15ක් ගිහින් ආවහව වෙනිවෑල් ගෑට බොන්න ඕනෙ අමාරුවට..
මම දන්නව ඔය උන හෑදුනාම හොද වෙන්න ඒකෙ රගේ පෑදලම බල්න්න ඕනෙ..
ඩ්ෆෙන්ඩර්ස් වලට හොදම රාජගිර්යෙ මංගල අයියා කරුමෙන්ට මගෙ ෆෝන් එකේඩිස්ප්ලේ ගිහින් නෑත්නම් නොම්බෑඉ දෙන්න තිබ්බ..
ඊට පස්සෙ මීගමුවෙ ඔසද
ඊටත් පස්සෙ කොට්ටාවෙ සකුන
තව දෙයක් යාලු උබ හදපු ජීප් එකක් ගන්නවනම් මුලින්ම බලපන් බොඩියක් තියපු එකක්ද කියල.. ඔඅ ඩිෆෙන්ඩර්ස් වල ජිල් මාට් සෑහෙන්න තියනව බට්ටෙක් නම් ජීවිතේට ගන්න එපා දෑන් සෑහෙන්න පස්සෙන් පන්නනව.. හොදට බලල බොඩි තියලනම් බොඩි පර්මිට් එක බලල ගනින්..
ලෑන්ඩ් රෝව ඩිෆෙන්ඩර් එක හදල තියෙන්නෙ ඕෆ් රෝඩ් වලට.. සාමානය පාවිචිචියට හදල තියෙනෙ ඩිස්කවරි සහ ෆ්රීලෑන්ඩර් මොඩල් දෙක
Ubata Dan Roda 4ka Ledak hadilada.....
man hithuwe roda 2 leda witharai kiyala
hikZ hoda hoda......
Maath me danna nisa kiyanne ban,Land rover Gannawanam nadaththu karanna saahena wiyadam machoo hode! ewatath redy wela ganin....
Ape yaluwektath thibba anthimata pora eka wikunala montero ekakata giya mokada wiyadam wadi nisa.... ubata aurudu dekakata allion eke nadaththuwata yana wiyadam eka maasa 6kin 7kin cover karaganna puluwan defender ekak gannawanam.... e nisa hodata balala ganin ban. salli ne mona unath!
habai baande mareee maru! safari ekak ehema yanna nam ithin kiyala wadak naha aluth Land cruiser ekakatath wada maru (man kiyanne comfertable gathiya gana neme)
uba danna kauru hari innawanam meegoda pathhte sale dekak thiyenawa eke thibba me lagadi mama dakka.. poddak hoyala balapan 45k withara wei...
gudee gud luck macho!
මීගමුවෙ ඔසද කිව්වේ කිරිබත්ගොඩ garage එක තියන පොරද??
maath Defender fan kenek ooi. eth mata ekak na bans thama.
uba gannawa nam hodata balapan. habai pute parts nam patta ganan. a nisa ganna eka aduwata ganin wiyadam karanna hithan innawa nam.
uba hard top ekak de hoyanne ? canopy ekak de ?



අහ් එහෙමද මචන් ...දැන් තාම ගන්න අදහස තියෙනවද?