ලිංගයෙන් එන ශ්‍රාවය ගෑවුනා

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මචන්ලා අපිට ලිංගික උත්තේඡනයක් එන කොට ලිංගයෙන් එන ශ්‍රාවය(ශුක්‍රාණු නෙවෙයි)යොනි මාර්ගයේ ගෑ වුනොත් කලලයක් හට ගන්න පුලුවන්ද?

    පොලිටිකල් ත්‍රෙඩ් වලට පැනලා දෙන පොරටෝක්ස් විදියට මම හිතුවා 18වත් පිරිච්ච ඡන්දෙවත් ඇති එකෙක් කියලා.:P:P
    මේ අහලා තියෙන ප්‍රශ්ණෙන්ම පේනවා වයස 10-12 ළදරුවෙක් බව.

    බලාගෙන ගියාම මෙතන පොර වෙන්න හදන පණ්ඩිතයෝ ඔක්කොම ලිංමැඩි ළදරුවෝ නේ.:lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොලිටිකල් ත්‍රෙඩ් වලට පැනලා දෙන පොරටෝක්ස් විදියට මම හිතුවා 18වත් පිරිච්ච ඡන්දෙවත් ඇති එකෙක් කියලා.:P:P
    මේ අහලා තියෙන ප්‍රශ්ණෙන්ම පේනවා වයස 10-12 ළදරුවෙක් බව.

    බලාගෙන ගියාම මෙතන පොර වෙන්න හදන පණ්ඩිතයෝ ඔක්කොම ලිජමැඩි ළදරුවෝ නේ.:lol::lol:

    උයා ලොතු හිනදා තමයි මහින්ද මාමිත් කැමති :yes:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    :shocked::shocked::shocked: ෆිල්ම් බලන්න ගිහින් තවත් මොනවද කරගෙන වගේ......

    අර ෆිල්ම් hall යන්න advise දුන්න එඋං දැන් මේකටත් advise දීපියව්.......

    :lol::lol::lol::lol::lol::shocked:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    විහිලු නෙවෙයි බන් මම බදින්න ඉන්න එක .බලමුකෝ ස්තුතියි ඔක්කෝමල්ලාට මම ගියා බලමුකෝ මේ මාසේ බලල :)


    මචන් සැක නම් ‍HCG Strip එකක් අරන් බලපන් .... සමහර රෙයා කේස් තියෙනවා කළලයක් ඇති වුනත් ඔසප් වගේ ලේ යන ...හැබැයි අර බිත්තිය නම් කඩල යන්නෑ...ඒක හොඳට චෙක් කරල බලපන් නැතිනම් රු . 30 ක් වියදම් කරල චෙක් කරල බලපන් ...:yes::yes:

    http://www.babycenter.com/404_can-you-get-your-period-while-youre-pregnant_7102.bc
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උඹ අතගාන්න කලින් අතේ ගෑවුන precum වේලුනාද ?

    එහෙනම් 100% ෂුවර් කිසි අවුලක් නෑ

    උඹ ඔය වැඩේ කරන්න කලින් ( පැය 3, 4 කට කලින් වත් ) අතේ ගැහුවද ? එහෙනම් තමයි precum වල sperms තියෙන්න පුළුවන් .. ඒ තිබුනත් වේලුනා නම් අවුලක් නෑ ..sperms වලට වියලි පරිසරයක ජිවත් වෙන්න බෑ
     
    :shocked::shocked::shocked: ෆිල්ම් බලන්න ගිහින් තවත් මොනවද කරගෙන වගේ......

    අර ෆිල්ම් hall යන්න advise දුන්න එඋං දැන් මේකටත් advise දීපියව්.......

    බඩු ලීක් වෙලා දැන් ඉතින් සුරතල් තමා බොට


    :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා අපිට ලිංගික උත්තේඡනයක් එන "කොට ලිංගයෙන්" එන ශ්‍රාවය(ශුක්‍රාණු නෙවෙයි)යොනි මාර්ගයේ ගෑ වුනොත් කලලයක් හට ගන්න පුලුවන්ද?
    බොට තියෙනවය කියන කොට ලිංගයෙන් ඔච්චර දෙයක් කරන්න පුලුවන්නං බැරියැ:baffled:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මට මේකට කියන්න දෙයක් තියෙනවා එක්කෝ ඕනි නැහැ :lol::lol::lol::lol:
     

    MSTECH

    Member
    Feb 3, 2014
    16
    0
    0
    බය වෙන්න එපා මචන්. එහෙම බඩ වෙන්නෙ නේ. එහෙම බඩ වෙනවනම් මට ලමයි 1000ක් විතර ඉන්න ඔනි. පෙති පොවන්න ඔනි නෙ බන්
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ටිකක් බයවෙයන්.:lol::lol:

    *First of all, the guys who had sperm in their pre-cum always had sperm in their pre-cum, and those who didn’t have sperm in their pre-cum never had it in their pre-cum.

    *Second, since pre-cum is produced in much smaller quantities than ejaculate, there is a lot less sperm in pre-cum than there is when a guy fully ejaculates.


    http://sexetc.org/info-center/post/sperm-and-pre-cum-what-you-need-to-know/